රදැල්ල බෑවුම් ප්‍රදේශයේ දී මීට ටික වේලාවකට (20) පෙර බස් රියක් සහ වෑන් රියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවට රෝහල් ආරංචි මාර්ග තහවුරු කරනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෑන් රියෙහි පැමිණි සාමාජිකයින් බවයි වාර්තා වන්නේ.
අනතුරින් පුද්ගලයින් 51 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
--- Hiru
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෑන් රියෙහි පැමිණි සාමාජිකයින් බවයි වාර්තා වන්නේ.
අනතුරින් පුද්ගලයින් 51 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
--- Hiru