මචන් මට විස්තර ටිකක් දැනගන්න ඕන 3වීල් ගැන. මේ සබ්ජට් එක ගැන දන්න අය එලකිරි එකේ ගොඩක් ඉන්නවනෙ,මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනව. ලොකු උදව්වක්,මට පොඩි හෙල්ප් එකක් දෙන්න...
1. 3වීල් එකක් අරන් කොළඹ දුවන්න (ටැක්සි සර්විස් වගේ) මොනහරි ස්පෙශල් අපෘවල් ගන්න ඕන සීන් එකක් තියෙනවද?
2.බෑන්ක් ලෝන් එකක්,ලීසිං එහෙම...