අනේ මචන්ලා මට පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ,,,,,,,,මගේ FB account එකෙන් friend reqvest යවන්න බෑනේ,,,,,send freind reqvest කියල දුන්නාම THIS reqvest can 't be sent කියල වැටෙනවා,,,,,යවන හැමකෙනාටම වැටෙන්නේ ඔය messege එක තමයි,,,,,,,,,,,,මට ආපු friend reqvest මුකුත් ඇත්තෙත් නෑ,,මම ඒවා...