අපේ මල්ලි grade 5 ඉන්නේ, prefect කෙනෙක්
අද රැස්වීමේ සින්දුවක් කියන්න ගිහින් මතක නැති වෙලා පිනා බැනලා:lol:
ගෙදර ආවේ අඩ අඩ, හෙට පිනාට විරුද්ධව කැරැල්ලක් ගහන්න යන්නේ
gate එක ගාව ළමයි බලන්නේ නෑලු, අනිත් prefectලටත් duty කරන්න යන්න එපා කියනවලු
:baffled::baffled:
gen z කැලේ තව අවුරුදු 5කින්, මූට...