දැනට bank දෙකක account තියෙනවා. Sampath & HNB
Sampath online banking, email support, web card ඔක්කොම හොදයි; Vishwa mobile app එක නම් ගන්න දෙයක් නෑ
HNB එකේ Mobile/ Online banking පට්ට. KCC branch staff එකත් හොදයි
හොයලා හොයලා අන්තිමට list එක banks තුනකට අඩු කරගත්තා
Commercial, Nations Trust...