ලංකාවේ fake ගහලා නම කාපු brands

dilann

Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    nike GIF
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Adidas original shoes DSI eken neda genanne ? dan adidas shoes mahane india walalu
    ඒ low budget ඒව යකෝ. හොඳ ඒව ගන්න adidas outlet එහෙකට පලයන්. එහෙම නැත්තන් odel හරි galleria වගේ එහෙකට හරි. හොඳ shoe එක made in china
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    macahn fake shirt koheda ban thiyene ? ara crocadile shop walath thiyene fake ewada?
    ලගදි සමන්මල් එකෙන් ඕකක් ගන්න ගිය වෙලේ එතන ශර්ට් තෝරල දෙන්න හිටපු කොල්ල මං එක්ක ෆිට් වෙලා උ ක්‍රොකඩයිල් ලෝගො එක තියෙන ෆේක් ශර්ට් ජාති 3ක් ගෙනත් පෙන්නුව කියහංකො.. එකම කිබුලාගෙ පැත්ත මාරු කරල ගහනවා, ආයෙ වෙනම කම්පනි වලින් ගහනව සේම් ලෝගො එක දාලා, ඕකෙ ඔරිගිනල් එක බලන විදිය උ කියල දුන්න ඒ වෙලේ, :baffled: දැන් අවංකෙන්ම මතක නෑ කියහන්කො.. මතක් වුනොත් අනිවා දාන්නම්...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Chockolate kiuwe Mars , snickers , toblerone da
    ඕවත් ඇතුලු සියලුම විදෙස් බ්‍රැන්ඩ්ස්. Nutella වගේ පේස්ට් පවා. චිස් වර්ග පවා. සියල්ලම ලංකාවේ හදන ෆේක්.
    එකක් නිකමට කැව ගමන් වෙනස තේ⁣රෙනවා. සිනි විතරයි.
    කවදාවත් කොලඹ තොග කඩවලින් ගන්න එපා. හැබැයි ලංකාවේ දැන් හැමතැනටම විසිරිලා මුන්.
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    ඕවත් ඇතුලු සියලුම විදෙස් බ්‍රැන්ඩ්ස්. Nutella වගේ පේස්ට් පවා. චිස් වර්ග පවා. සියල්ලම ලංකාවේ හදන ෆේක්.
    එකක් නිකමට කැව ගමන් වෙනස තේ⁣රෙනවා. සිනි විතරයි.
    කවදාවත් කොලඹ තොග කඩවලින් ගන්න එපා. හැබැයි ලංකාවේ දැන් හැමතැනටම විසිරිලා මුන්.
    Ethkot original hoygnne khmd cuddah
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Ethkot original hoygnne khmd cuddah
    රටින්ම ගෙන්නගෙන කැවොත් හැර අමාරුයි. හොදම සුපර් මාකට් වල ඩිස්ක්‍රිප්ෂන් කියවලා කවර බලලා හරියට තෝරගන්න ඕනා නැත්තම්.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ලගදි සමන්මල් එකෙන් ඕකක් ගන්න ගිය වෙලේ එතන ශර්ට් තෝරල දෙන්න හිටපු කොල්ල මං එක්ක ෆිට් වෙලා උ ක්‍රොකඩයිල් ලෝගො එක තියෙන ෆේක් ශර්ට් ජාති 3ක් ගෙනත් පෙන්නුව කියහංකො.. එකම කිබුලාගෙ පැත්ත මාරු කරල ගහනවා, ආයෙ වෙනම කම්පනි වලින් ගහනව සේම් ලෝගො එක දාලා, ඕකෙ ඔරිගිනල් එක බලන විදිය උ කියල දුන්න ඒ වෙලේ, :baffled: දැන් අවංකෙන්ම මතක නෑ කියහන්කො.. මතක් වුනොත් අනිවා දාන්නම්...
    crocodile කියන්නේ ලංකාවේ brand එකක් බන් . උන් කොපි කරන්නෙත් lacoste එකෙන් .