ලංකාවට COVID 19 එන්නතක් අවශ්‍ය නෑ - වාසුදේව පාර්ලිමේන්තුවේදී

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    okata mokakda bn thiyena sinhala ehetha?
    me wenakota oken kiyak hoda karala thiyenawada?
    පිටරටවලම 1000කට වැඩියි - මේක අළුත් ලෙඩක් නෙවෙයි - රජ කාලෙ කවි ලියවෙච්චි ලෙඩක් - බේත් ජාති දෙන්න පුළුවන් 100කට වැඩිය.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    එන්නතක් අවශ්‍ය ඇයි ?

    මේ එන්නතට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය දෙන්න පුලුවන්ද පෝලියෝ වලට වගේ ?

    අනෙක් කොරෝනා පවුලේ වයිරස් වලට මෙච්චර කල් උත්සාහ කරලත් එන්නත් නැත්තේ ඇයි සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය දෙන?

    එහම මේ ලෙඩේට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණ දෙන එන්නතක් තවම හදල තියෙනවද?

    ලෙඩෙන් මැරෙන ප්‍රතිශතයට වඩා අතුරු අබාධ ප්‍රතිශතය වැඩි නම් එලකිරි වැසියෝ ටික මොකෝ කොරන්නේ?
    ( ඉන්ගිරීසි පුලුවන් උන්ට ඉන්ෆෙක්ෂ්න් ෆේටැලිටි රේට් එක හොයා ගත්තැකි ඕන තරම් දත්ත තියෙනවා, අනිත් ෆ්ලූ ටයිප් ලෙඩ එක්ක සන්සන්දනය කරලා බලාගත්තැකි)

    අතුරු ආබාධ අවුරුදු විස්සකින් තිහකින් පස්සේ එනවා නම් තරුණ අය එන්නත ගන්නවාද? මොකෝ මේ ලෙඩෙන් තරුණ අය මැරෙන්නේ ඉතාම අඩුවෙන් නේ.

    එහම ආබාධ ආවොත් නඩු දානවාද? කාට විරුද්ධව ද? කැමත්තෙන් ගහගෙන අවුරුදු ගානකට පස්සේ නඩු දැම්මැකිද?

    වාසුදේව නම් ගහගන්නේ නෑ කියමුකො.
    කවුද එහෙනම් ඉස්සෙල්ලාම එන්නත ගහගන්න ඉදිරිපත් වෙන්නේ ?

    එන්නතක් එනවා අද නෙමෙයි හෙටද?

    තම තම නැණ පමනින් තේරුම් ගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වාසුගෙ කතාව වරදියි කියන්ඩ නම් බැ, ඔය අලුත හොයා ගත්ත වැක්සීන් ගැන සෑහෙන පරිස්සම් වෙන්ඩම වෙනව
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලංකාවට ඕන්නෑ, යාපනේට දුන්නනං ඇති කියයි ඔය ප*යා
     
    • Haha
    Reactions: sniper21

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    දියුණු රටවල මිනිස්සුන්ට මේ දෙවල් තේරුම් ගන්න බැරිද?
    ඒ රටවල් එන්නත් මිලියන ගනන් pre order කරල තියෙන්නෙ ඇයි?
    ලංකාවට එන්නත් අවශ්‍ය නැත්නම් විකල්පය මොකක්ද?
    එන්නතකුත් නැතුව අතුරු ආබාධ තියෙනව කියල නිකන් ඉන්න එකද විකල්පය?
    සුදර්ශන පැණියෙන් හැමෝවම ගොඩදාන්න පුලුවන් වෙයිද?

    ඕනෙම හොඳ දෙයක් විවේචනය කරන්න පුලුවන්,
    විසඳුම් හොයනවට වඩා ඒක ලෙසියි,
    පැණඩෝල් පෙත්තක් බිව්වත් ඒකෙත් අතුරු ආබාධ තියෙනව,
    නමුත් ආණ්ඩුවෙ මන්ත්‍රී කෙනෙක් කියනවනම් එන්නත් අවශ්‍ය නෑ කියල ආණ්ඩුවට ඊට වඩා හොඳ සැලැස්මක් තියෙන්න ඕන,
     
    • Like
    Reactions: pavanruka

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    එන්නතක් අවශ්‍ය ඇයි ?

    මේ එන්නතට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය දෙන්න පුලුවන්ද පෝලියෝ වලට වගේ ?

    අනෙක් කොරෝනා පවුලේ වයිරස් වලට මෙච්චර කල් උත්සාහ කරලත් එන්නත් නැත්තේ ඇයි සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය දෙන?

    එහම මේ ලෙඩේට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණ දෙන එන්නතක් තවම හදල තියෙනවද?

    ලෙඩෙන් මැරෙන ප්‍රතිශතයට වඩා අතුරු අබාධ ප්‍රතිශතය වැඩි නම් එලකිරි වැසියෝ ටික මොකෝ කොරන්නේ?
    ( ඉන්ගිරීසි පුලුවන් උන්ට ඉන්ෆෙක්ෂ්න් ෆේටැලිටි රේට් එක හොයා ගත්තැකි ඕන තරම් දත්ත තියෙනවා, අනිත් ෆ්ලූ ටයිප් ලෙඩ එක්ක සන්සන්දනය කරලා බලාගත්තැකි)

    අතුරු ආබාධ අවුරුදු විස්සකින් තිහකින් පස්සේ එනවා නම් තරුණ අය එන්නත ගන්නවාද? මොකෝ මේ ලෙඩෙන් තරුණ අය මැරෙන්නේ ඉතාම අඩුවෙන් නේ.

    එහම ආබාධ ආවොත් නඩු දානවාද? කාට විරුද්ධව ද? කැමත්තෙන් ගහගෙන අවුරුදු ගානකට පස්සේ නඩු දැම්මැකිද?

    වාසුදේව නම් ගහගන්නේ නෑ කියමුකො.
    කවුද එහෙනම් ඉස්සෙල්ලාම එන්නත ගහගන්න ඉදිරිපත් වෙන්නේ ?

    එන්නතක් එනවා අද නෙමෙයි හෙටද?

    තම තම නැණ පමනින් තේරුම් ගන්න.
    so whats your point? What is the solution you are suggesting? if we get side effects after 20-30 years still we can protect our elder community which is more vulnerable and dying as of speaking. btw in USA there are already carrying out a pilot project to distribute the injections within the states.
     
    • Like
    Reactions: sniper21

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    වාසුගෙ කතාව වරදියි කියන්ඩ නම් බැ, ඔය අලුත හොයා ගත්ත වැක්සීන් ගැන සෑහෙන පරිස්සම් වෙන්ඩම වෙනව
    tenor.gif
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    වාසුගෙ කතාව වරදියි කියන්ඩ නම් බැ, ඔය අලුත හොයා ගත්ත වැක්සීන් ගැන සෑහෙන පරිස්සම් වෙන්ඩම වෙනව
    uba dan ara kalin WHO eken injection ekak enaw baya wenna epa kiwwe, ethakot e godak kalekat kalin hoyagaththu injection ekak d? hari haman wachanayak nathi diwa deke ponneyek oi uba nm
     
    • Like
    Reactions: sniper21

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    If there's any adverse effect from the Covid vaccines the situation differs from one country to another. Vaccine developers have indemnity deals with many prospective governments including the US, UK & the EU. The argument being that the vaccine is developed in a hurry in a pandemic situation.
    But in the US the citizens get covered by a special compensation scheme. This is Government funded. The US government funds it by a flat rate of US$0.75 for each disease prevented for each vaccine dose. I haven't gone into much details in other countries but the vaccine manufacturers will surely have their backsides covered. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    uba dan ara kalin WHO eken injection ekak enaw baya wenna epa kiwwe, ethakot e godak kalekat kalin hoyagaththu injection ekak d? hari haman wachanayak nathi diwa deke ponneyek oi uba nm
    WHO එකෙන් එකක් එනව තමයි ඒක ආවම ගිහින් විද ගනින් මම එපා කීවද පොන්%යො.. උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට කොහෙන්ද මොලයක් ඉතින් ..
     
    • Love
    • Haha
    Reactions: Don GasCan and nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    WHO එකෙන් එකක් එනව තමයි ඒක ආවම ගිහින් විද ගනින් මම එපා කීවද පොන්%යො.. උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට කොහෙන්ද මොලයක් ඉතින් ..
    eka aulak nadda ethakot ? ekath aluth injection ekak ne binary ponnayo. btw g n p gon baduwa api neme ube amma
     
    • Haha
    Reactions: sniper21

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    පිටරටවලම 1000කට වැඩියි - මේක අළුත් ලෙඩක් නෙවෙයි - රජ කාලෙ කවි ලියවෙච්චි ලෙඩක් - බේත් ජාති දෙන්න පුළුවන් 100කට වැඩිය.
    1000 ක් වැඩියි කොල්ලො, එකෙක් ගැන හරියට විස්තර කියපන්,
    රජ කාලෙ ලියවුන කවියකුත් දාපන්,අපේ සාහිත්‍ය දැණුමටත් හොඳයිනෙ ඒක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    eka aulak nadda ethakot ? ekath aluth injection ekak ne binary ponnayo. btw g n p gon baduwa ube amma
    අවුලක් තියෙනව්ද නැද්ද කියල විදගෙනම බලාගනින් පොන්සියො මම හදන එකක් නෙමේ මගෙන් අහන්නෙ අහවල් දේටද..මේ ගු ඇන් පි ගොන් බඩු ෆේක් අටොගෙන දගලන දැගලීමක් නොදකින් හරක්..
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1604497372285-png.100575
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    @chami2015 @N sriyantha @VASSA @laknath123 @dilrasan @sdlrs6 @jayanathek @1118lakmalkumara @Flyboy @mdrc111 @Miami-Vice
    @keerthi.mac @CLAYFACE @jkasunsee @malith08 @thaweesha @chika009 @mcwolfe @buddikagayan @HKavinda @$Gangster$
    @yosh371 @dath kimbula @sachith19920726 @jeewan tk @nvhcc89 @leeroxxroxx @Champ HB @dd nalin @KDH @Vandey
    @thinking_guy @u.saradiyel @BINGU_PUTHA @shameera89 @Posthuman @sj91 @nimeshkd @NK123 @Garrus @Vandetta
    @Pathfinder_A2Z @Anemanda1 @Ship Captain @madmax9 @missaka86 @Nimesh777 @ChaaniAkka @JBLs @Los pollos hermanos
    @KavinduDD @TommyJ @MAD_MAX @රෝසි ආච්චි

    ඔබතුමන්ල හොරෙන් හරි ඇවිත් පුංචිම පුංචි බයි රචනාවක් ලියලා යන්නකෝ