1. Supun.

    Creative business names [help]

    thread closed.
  2. Supun.

    Digital painting කරන්න පුලුවන්ද? [Part-time Wok]

    Digital painting කරන්න පුලුවන්ද? [Part-time Wok] Digital painting වැඩ කරන්න පුලුවන් අය ඉන්නවද? Graphic tablet එකක් පාවිච්චි කරල Photoshop වලින් අඳින්න පුලුවන් අය ඉන්නවා නම් වැඩ සෙට් කරල දෙන්න පුලුවන්. චිත්‍ර අඳින්න පුලුවන් නම් try කරල බලන්න. ගෙදර ඉඳන් වැඩ කරල අතට ගානක් හොයා ගන්න පුලුවන්. පහල...
  3. Supun.

    Wedding Ideas

    ලංකාවෙ විවාහ උත්සව වලට ගැලපෙන ඇඳුම්, ආභරණ, කේක්, වෙඩින් කාඩ්, සැරසිලි, වෙඩින් හෝල් වගේ දේවල් වල පින්තූර සහ විස්තර මේ ත්‍රෙඩ් එකේ පල කරන්න කියල ආරාධනා කරනවා. ලඟදි විවාහ වෙන්න හිතාගෙන ඉන්න අයට මේ ත්‍රෙඩ් එක බලල අදහස් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා. ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගන්නම්. Bridal...
  4. Supun.

    wedding related business කරන උන් වරෙල්ලා

    wedding related business කරන උන් වරෙල්ලා යාලුවනේ, මම පොඩි වැඩක් පටන් ගන්න හදන්නෙ. මේක Wedding Directory Website එකක්. ලංකාවෙ wedding related business target කරල තමයි හදන්නෙ. Wedding venues | Saloons | Beauticians & Hair Dressers | Bridal Wear | Wedding photographers | Flowers and...
  5. Supun.

    Wedding reception halls

    යාලුවනේ, කොළඹ අවට තියන හොඳ wedding reception halls ටිකක් කියන්නකෝ.කොළඹින් පිට තමයි හොයන්නෙ, හැබැයි කොළඹට ටිකක් ලඟ වෙන්නත් ඕනෙ. Plate එකක් රු.2000 හෝ ඊට අඩුවෙන් තමයි හොයන්නෙ. කෑම හොඳ, ලස්සන, ගණන් අඩු halls දන්නවා නම් comment කරපල්ලා. කිරිබත්ගොඩ, කඩවත, වත්තල, ජාඇල, පිලියන්දල, බොල්ගොඩ, කහතුඩුව වගේ...
  6. Supun.

    එලියට බැහැල හඳ බලපල්ලා Super Moon

    එලියට බැහැල හඳ බලපල්ලා Super Moon අද හඳ වෙනදට වඩා ටිකක් ලොකුයිලු. එලියට බැහැල බලපල්ල ලොකුද කියලා :rofl: මේ තියෙන්නෙ දැන් ටිකකට කලින් මම ගත්ත හඳේ ෆොටෝ එකක්
  7. Supun.

    නිවාස ණයක් ගන්න help

    නිවාස ණයක් ගන්න help යාළුවනේ, නිවාස ණය ගන්න හොඳ බැංකු මොනවද? පොලී එහෙම කොහොමද මේ දවස් වල? මගෙ NBRO එකෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරපු ප්ලෑන් එකක් තියනවා.ඉඩම මගෙ නමට තියෙන්නෙ, සින්නක්කර ඔප්පු. බිල්ඩින් එකේ අත්තිවාරම් දාල තියෙන්නෙ. ඉතුරු ටික හදන්න ලෝන් එකක් ගන්න ඕනෙ. මට ජොබ් එකක් නෑ, ඒත්...
  8. Supun.

    කූඹියෝ - Koombiyo cast Digital Painting

    යාලුවනේ, මේක මගෙ කෙල්ල photoshop brush tool පාවිච්චි කරල ඇඳපු digital painting එකක්. ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාල පොඩි සප් එකක් දෙන්න. https://www.facebook.com/supuni01/ බම්ප් එකක්වත් දාගෙන යන්න :)
  9. Supun.

    මෙන්න කරනවා නම් බිස්නස් අයිඩියා එකක්

    මෙන්න කරනවා නම් බිස්නස් අයිඩියා එකක් ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය යාලුවනේ, ඉවතලන ප්ලාස්ටික් නැවත ප්‍රතිචක්‍රීකරණය කරන ව්‍යාපාරයක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වැදගත් වෙන වෙබ් සයිට් එකක් හම්බ වුනා මට. https://preciousplastic.com/ ප්‍රතිචක්‍රීකරණය කරන යන්ත්‍ර හදා ගන්න විදිහ. (යන්ත්‍ර...
  10. Supun.

    Hydroponic Farming ගැන දන්නවද?

    Hydroponic Farming කියන්නෙ පස් භාවිතයකින් තොරව ජලය සහ පොහොර භාවිතයෙන් අඩු ඉඩක වැඩි භෝග ප්‍රමාණයක් වගා කිරීමේ ක්‍රමයක්. Greenhouse එකක් ඇතුලෙ වගාව වෙන නිසා අවුව වැස්ස වගේ ස්වභාවික සාධක අපිට පාලනය කරන්න පුලුවන්. seasons බේධයකින් තොරව අවුරුද්ද පුරාවට පළදාව ලබා ගන්න පුලුවන්. කෘමි සතුන්ගෙන් වෙන...
  11. Supun.

    Digital Paintings by a Sri Lankan girl

    යාළුවනේ, මේ තියෙන්නෙ මගෙ girlfriend ඇඳපු digital paintings ටිකක්. මේ ඔක්කොම ඇඳල තියෙන්නෙ Wacom Intous Art & Photoshop CC brushes පාවිච්චි කරලා. එයා Concept art, Character designing, Cartoon Caricature designing, Realistic portrait drawing, background designing වගේ වැඩ කරනවා. ඔයාලට Digital...
  12. Supun.

    EcoVibe - Crowdfunding Campaign

    යාලුවනේ, මම Crowdfunding campaign එකක් පටන් ගත්තා Eco Lodge business startup එකකට. business එකේ ලාබෙන් කොටසක් පරිසර සංරක්ෂණයට & දුප්පත් ළමයින්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්න මම බලාපොරොත්තු වෙනවා. මේක බලල වැඩේ හොඳයි කියල හිතනවා නම් donate කරන්න. ඔයාල අඳුරන විදේශිකයො එහෙම ඉන්නවා නම් මේ campaign එකේ...
  13. Supun.

    crowdfunding ගැන දන්නවද?

    යාලුවනේ, crowdfunding ගැන දන්න කවුරු හරි ඉන්නවනම් ඒක ගැන විස්තරයක් කියන්නකො. crowdfunding වලදි fund කරන කෙනාට ලාභයක් නෑ නේද? charity විදිහටද සල්ලි දෙන්නෙ? crowdfunding වලට හොඳ වෙබ්සයිට් මොනවද? ලංකාවෙ project එකකට funds ගන්න පුලුවන් වෙයිද? ලංකාවට ඒ සල්ලි ගෙන්නගන්න පුලුවන්ද? ඒවට tax ගහනවද...
  14. Supun.

    මගේ පලමු ඡායාරූප ප්‍රදර්ශනය Wild Ventures

    මගේ පලමු ඡායාරූප ප්‍රදර්ශනය Wild Ventures යාලුවනේ, මම ගත්ත වනජීවී ඡායාරූප එකතුවෙන් ප්‍රදර්ශනයක් පවත්වනවා. එලකිරි එකේ ඔක්කොටම ආරාධනා කරනවා එන්න කියලා බලන්න. 20,21 කියන දවස් දෙකේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් එකේ තමයි ප්‍රදර්ශනේ තියෙන්නෙ.ප්‍රදර්ශනේට සමගාමීව සිරිපාද අඩවියේ තියන "ඇලි හත" නමින් හඳුන්වන දියඇලි...
  15. Supun.

    ලංකාවේ දියඇලි photography by me

    ලංකාවේ දියඇලි photography by me යාලුවනේ, මම ගත්ත ලංකාවෙ තියන දියඇලි කිහිපයක ෆොටෝස් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න.ෆොටෝ වල අඩුපාඩු කියන්න.ෆොටෝ ඔක්කොම ගත්තෙ Canon EOS 60D camera එකෙන්. Canon 18-55mm & tamron 24-70mm f/2.8 vc ලෙන්ස් භාවිතා කලා. බඹරකන්ද ඇල්ල (ලංකාවේ උසම...
  16. Supun.

    අලුත් විදිහෙ ටෙලිනාට්‍යක රඟපාන්න ආසද? Join with us.

    අලුත් විදිහෙ ටෙලිනාට්‍යක රඟපාන්න ආසද? Join with us. Event link: https://www.facebook.com/events/1593313114256144/ අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න
  17. Supun.

    ලංකවෙ තියන ලස්සන තැන් Time lapse collection by me

    ලංකවෙ තියන ලස්සන තැන් Time lapse collection by me ලංකාවෙ තියන ලස්සන තැන් කිහිපයක් ගැන Time lapse collection එකක් හැදුවා. මේක හදන්න photos 5000ක් විතර ගන්න වුනා. පැය 15කට වැඩි කාලයක් වැය කරන්න වුනා. (photos ගන්න විතරක්). බලන්න වැඩේ හොඳද කියලා. පුලුවන් නම් HD or Full HD බලන්න. බලලා කමෙන්ට් එකකුත්...
  18. Supun.

    Dell Inspiron 13 7000 Laptop

    යාලුවනේ, මේ ලැප්ටොප් එක හොඳයිද? 5th Generation Intel® Core™ i7 එක dell site එකේ තියෙන්නෙ $748.99. ලංකාවෙ කීයක් වෙයිද? Dell agentsල කවුද ලංකාවෙ? http://www.dell.com/us/p/inspiron-13-7348-laptop/pd?oc=dncww5013s&model_id=inspiron-13-7348-laptop මීට වඩා හොඳ ලැප්ටොප් ගැන විස්තර දන්නවා නම්...
  19. Supun.

    Touch Screen Laptops - help

    යාලුවනේ, මම Touch screen laptop එකක් ගන්න අදහසක් තියනවා. හොඳ Brands, Models සහ ඒවා වල Prices දන්නවා නම් කියන්න පුලුවන්ද? Graphic designing, 3D animation වගේ වැඩ වලට පාවිච්චි කරන්න තමයි එකක් හොයන්නෙ. core i5 or core i7 නම් හොඳයි. හොඳ laptop ගැන දන්නවා නම් reply එකක් දාන්න. bump එකක්වත් දාල යන්න...
  20. Supun.

    like එකක් දාමුද?

    යාලුවනේ, අපේ Class එකෙන් organize කරන Cricket & Football tournament එකකට logo competition එකක් තියනවා. අපේ logo එකට like එකක් දාල පොඩි සහයෝගයක් දෙන්න. ලොකු උදවුවක් මේ link එක කරල like එකක් දාන්න http://www.facebook.com/photo.php?fbid=10152214367035056 මේ තියෙන්නෙ අපේ logo එක like එකක් දාල...

    No contents