1. chuti malli

    KASPERSKY INTERNET SECURITY DIGITAL KEY HELP

    GUYS, මට KASPERSKY INTERNET SECURITY DIGITAL KEY එකක් ගන්න RELIABLE SITE එකක් කියනවද? මේ දවස්වල මම ලංකාවේ නෙවේ ඉන්නේ.... නොදන්න SITES වලට ගෙවල දන්නවනේ ඉතිම් වෙනදේ...... :geek::geek:
  2. chuti malli

    ගෙදරට WIRELESS SECURITY CONTROL හයිකරපු කට්ටිය එන්න....

    ගෙදරට Hikvision DS-PWA64-Kit-WB AX PRO Kit එකක් හයිකරන්න හිතුවේ. මේක දැනට use කරන කට්ටිය කියන්න බලන්න pros and cons මොනවද කියල. * False alarms ඇවිත් වදයක් වෙනවද? * Activate උනේ මොන sensor එකද කියල indicate කරනවද? (Phone එකට එන alert එකේ) * ගෙදර උඩ තට්ටුවයි පහල තට්ටුවයි එක Alarm panel එකෙන්...
  3. chuti malli

    Photo එකක watermarks, date stamps අයින් කරගන්න ඕන....

    Photos 50 ක විතර තීන date එක අයින් කරගන්න ඕන. දන්න කියන software එකක් හෝ ලින්කුවක් තීනවනන් දාගෙන යන්න යාලු.....:confused::confused: Net එකේ paid software ගොඩක් තීනව දැක්කා. මට නිතර ඕන වෙන්නෙ නැති නිසා ගන්න එක තේරුමක් නෑ..... :( :(
  4. chuti malli

    SAMSUNG Galaxy S23 pre order / Dialog

    Galaxy S23 Ultra එකක් Dialog එකෙන් pre order කරන්න හිතන් ඉන්නේ.... මෙහෙම වෙන devices dialog එකෙන් කලින් order කරපු උන් ඉන්නවද?? :confused::confused: කොච්චරකල් ගියාද? කියපු විදියටම ගෙන්නල දෙනවද? පස්සෙ වෙන වෙන බයිල ගහනවද? :no: උබලගෙ අදහස් දාපම් බලන්න (මට කෙලවෙන්න කලින්.... :rofl:)
  5. chuti malli

    Pantry sink....

    මේ pantry sink එක ගාවින් පහලට වතුර leak වෙන එකට කරන්න දෙයක් කියන්න. දැනට white silicon දාල තීන්නේ. හරියන්නේ නෑ. කීප පාරක් ගාල බැලුවා.
  6. chuti malli

    Free calls...??

    Internet එක හරහා ගෙදර land line එකට calls ගන්න ක්‍රමයක් තියෙනව නේද?? ඒකට තව මොකක් හරි device එකක් ඕන වෙනවද? දන්න කෙනෙක් හරි ක්‍රමය කියල දෙන්න..... Skype through land lines වලට calls ගන්නකොට charge වෙන්නෙ කොහොමද? (ලංකාවට)
  7. chuti malli

    SAMSUNG Galaxy S22 ultra ගන්න ඕන??

    SAMSUNG Galaxy S22 ultra එකක් ගන්න බැලුවේ. කොහේවත් නෑනේ...දන්න තැනක් කියාම්කෝ.......(Reliable place) :confused::confused: මේක use කරන කට්ටිය ගුන දොස් ටිකක් කියාගෙන යන්න..... :yes: :yes:
  8. chuti malli

    DATA Monitoring app for PC

    උබල PC එකේ data transfer speed and total data usage එක බලන්න use කරන light weight app එකක් කියගෙන යන්න පුලුවන්ද???
  9. chuti malli

    හොඳ Tab එකක් කියන්න.....

    Internet/Youtube use කරන්න තමයි මූලික අරමුන. තව sim එකක් දාල 4G use කරන්නත් ඕන. Budget එක Rs. 50,000 - 75,000. Battery life එක හොඳ එකක් කියන්න..
  10. chuti malli

    Aliexpress order එක.....

    මම Aliexpress එකෙන්order කරපු Lead Acid Battery Equalizer එක තාම deliver උනේ නෑ. Order කරේ ජුනි 27. Received by local delivery company කියල තමයි tracking එකේ පෙන්නන්නේ. මේකට මොකද්ද කරන්න පුලුවන් ??
  11. chuti malli

    Waterproof blinds.........

    ගෙවල් ඇතුලට වතුර/අව්ව එන එකට දාන bamboo blinds ගැන කට්ටියගේ අදහස් මොනවද? මේක සාර්ථක ක්‍රමයක්ද? :baffled: මීට වඩා හොඳ ක්‍රමයක් තීනවද ඇතුලට වතුර එන එක වලක්වන? Door-windows උස වැඩි නිසා කාමරවලට වතුර එනවා...... :( :(
  12. chuti malli

    අලුතෙන් ගෙවල් හදන අය.......

    අලුතෙන් හදපු ගෙදරක Matt tiles වල ගෑවිල තීන Dulux emulsion paint යවන්න හොඳ cleaner එකක් කියන්න පුලුවන්ද? :confused::confused: කීපයක් මම පාවිච්චි කරා... ඒත් stain එක හොඳට යන්නෙ නෑ.. තව මලකඩ පැල්ලම් එහෙමත් යවන්න බෑනේ.... :( :yes:
  13. chuti malli

    Iphone DOHA Duty free

    මචං DOHA Duty free එකෙන් ගන්න iphones ලංකාවේ වැඩ කරනවද? එහෙම use කරන අය කවුද ඉන්නේ?? මම අහල තීනව සමහර region වල iphones ලංකාවේ use කරන්න බෑ කියල.
  14. chuti malli

    Data recovery කරන්න ඕන......

    Digital camera එකක delete උන photos ටිකක් recover කරගන්න ඕන. අත්වැරදීමකින් camera එකේ තීද්දිමයි delete උනේ. Net එකේ බැලුවම ගොඩක් ඒව තීනව. ඒත් එකක්වත් හරියට සෙට් උනේ නෑ. උබල use කරල ගොඩදාගත්තු software එකක් හරි වෙන ක්‍රමයක් හරි තීනවනන් කොටාගෙන යන්ඩෝ.....
  15. chuti malli

    MS Office 2013 key for Windows 11

    Windows 11 දාපු ගමන් MS Office professional plus 2013 deactivate උනා පෙන්ස්....... :(:( Win 11 වලට වැඩකරන activator එකක් හරි key එකක් හරි officially activate කරගන්න විදියක් හරි කියන්න පෙන්ස්..... :D :D
  16. chuti malli

    SLT Fiber connections ඉවරයි නේද??

    මේ දවස්වල slt Fiber connections දෙන්නේ නෑ කියල ගාල්ලේ SLT branch එකෙන් කිව්වා... අනිත් පැතිවල තත්වය මොකද්ද?? කවද විතරද ආයේ දෙන්නේ??
  17. chuti malli

    Traveling bag wheels.....

    රට යනකොට ගෙනියන 20Kg traveling bags වල තීන wheels (රෝද) ගන්න තැනක් දන්නේ කවුද??? Airports වල ඉන්න ගොබ්බයෝ හැම පාරම ගෙනියන අලුත්ම bag එකේ අඩුමගානේ එක රෝදයක් හරි කඩනව බං........ මුං කඩන තරමට බෑග් ගන්නත් බෑ... තීන බෑග්වල රෝද එකකට එකක් වෙනස් නිසා මාරු කරන්නත් බෑ............ රෝද නැතුවත් බෑ බෑග් එක...
  18. chuti malli

    CCTV වලට Monitors 2 ක්.......

    ගෙදර අලුතෙන් install කරන CCTV System එකට තැන් 2 කට Monitors 2 ක් දාගන්න ඕන. උබල suggest කරන විදියක්/system එකක් තීනවනන් ideas ටිකක් කොටන් යමන්කෝ......... :confused: :confused: :confused:
  19. chuti malli

    Vivo V21e හොදද????

    Vivo V21e ගන්න හිතුවා. මේක ගැන දන්න / පාවිච්චි කරන කට්ටිය විස්තර ටිකක් කියන්න බලන්න. any bugs/ battery life / stuck or auto restart / signal strength problems.......etc
  20. chuti malli

    Galaxy M31 කොහෙද තීන්නේ???

    මචංලා phone එකක් ගන්න හොයල අන්තිමට Samsung Galaxy M31 එකක් ගන්න තීරනය කරා. ඒත් මේ දවස්වල මේක ඉතුරුවෙලා තීන්නේ කොහෙද? ලගදි ගත්ත කෙනෙක් ඉන්නවද? පොඩි help එකක් දෙන්න බලන්න ලමාමාමායියි............:D:D

    No contents