Pantry sink....

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මේ pantry sink එක ගාවින් පහලට වතුර leak වෙන එකට කරන්න දෙයක් කියන්න. දැනට white silicon දාල තීන්නේ. හරියන්නේ නෑ. කීප පාරක් ගාල බැලුවා.

    1D4708F7-2881-452E-9C3C-A14BCA7DBCE9.jpeg

    A80D5E22-8027-4EC5-9010-05AB74BDF077.jpeg
     
    Attachments

    • 2307A304-6677-4FCE-B087-447CE5AD7446.jpeg
      2307A304-6677-4FCE-B087-447CE5AD7446.jpeg
      916.9 KB · Views: 101

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    අපේ ගෙදර සිලිකන් දාල තියෙන්නෙ. හැබැයි වතුර නැති හොඳටම වේලිලා තියන වෙලාවක සිලිකන් දාන්න ඕන
    මම දාල තියෙන්නෙ ක්ලියර් සිලිකන්

    ලීක් වෙන්න එක හේතුවක් තමයි සිලිකන් පිටින් දාන එක එතකොට පැන්ට්‍රි එක පැත්තෙන් සිලිකන් ගැලවි ගැලවි යනවා
    වතුර බින්දුවක්වත් නැතුව කට්ටෙට වේලුනු වෙලාවක ඔය සින්ක් එකේ ගැට්ට අස්සට සිලිකන් ගොඩක් දාල සින්ක් එක පැන්ට්‍රිය උඩ හයි කරේ මම නං
    පස්සෙ ඔය දාරෙ වැහෙන්න විතරක් තමයි පිටින් සිලිකන් දාල තියෙන්නෙ
    පිටින් දාපු සිලිකන් ගොඩක ඈතට පැතිරෙන්න දාන්න එප එතකොට පැන්ට්‍රි ටොප් එක රෙදි වලින් පිහදානකොට සිලිකන් ටික රෙදි වල පැටලිලා ගැලවිලා යනවා

    Added:
    සිලිකන් හරියට දානවා නං ගැලවෙන්නෙ නැහැ
    සිලිකන් ගැලවෙන්න ප්‍රධාන හේතු දෙකයි
    වතුර තියන වෙලාවක සිලිකන් දාපු එක
    දූවිලි සහ ඩස්ට් එක තියන වෙලාවට සිලිකන් දාපු එක
    සිලිකන් පිටින් දාද්දි බොහොම පොඩ්ඩයි දාන්න ඕන, ගොඩක් දාල ඇඟිල්ලෙන් ගානට හදාගෙන එද්දි කුට්ටි කුට්ටි වගේ ඇඟිල්ලෙ පැටලිලා එනවා

    සිලිකන් දාද්දි හොඳටම ක්ලීන් කරලා, තෙත රෙදි කෑල්ලකින් හොඳට පිහදාල වතුර සම්පූර්නයෙන් වේලුනාට පස්සෙ සිලිකන් දාන්න ඕන
    අපේ ගෙදර ගොඩක් තැන් වලට සිලිකන් දාල තියනවා ඒ කිසිම තැනක් නිකන් ලීක් වෙලා නැහැ, ඇලුමිනියම් වින්ඩෝ දාල තියන තැන් වල ඒව සීල් කරලා තියෙන්නෙ සිලිකන් දාල ඒව අවුරුදු 4ක් විතර වෙනවා කරලා. ඒවා ලීක් වෙලා නැහැ
    තව ඔය ත්‍රීවිල් වල එහෙම බීඩින් වලින් වතුර ලීක් වෙනවට සිලිකන් දානවා, ඒවයෙ වයිබ්‍රේශන් එක්ක වත් එහෙම සිලිකන් ගැලවෙන්නෙ නැහැ
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,117
    113
    පැන්සල් වල තියෙන මිනිරන් කූරු කීපයක් අරන් කුඩු කරපන්.....

    සුපර් ග්ලූ ටියුබ් කීපයක් මිරිකලා, හොඳට කළවම් කරන්න..putty level

    වතුර නැති විදිහට වේළලා, after fixing දවසක් තියන්න.....අයේ සුපිරි, අවම වියදම.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    පැන්සල් වල තියෙන මිනිරන් කූරු කීපයක් අරන් කුඩු කරපන්.....

    සුපර් ග්ලූ ටියුබ් කීපයක් මිරිකලා, හොඳට කළවම් කරන්න..putty level

    වතුර නැති විදිහට වේළලා, after fixing දවසක් තියන්න.....අයේ සුපිරි, අවම වියදම.
    Putty කිවේ මොන putty ද? ඒව දැම්මත් හරිද?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,867
    13,332
    113
    පෘථිවිය
    සින්ක් එක ගලවන්න, ඊට පස්සේ රබර් සිල් එකක් වටේටම තියල අලවන්න
    ඊට උඩින් සින්ක් එක තියන්න
    දැන් සිලිකන් ගාන්න, සිලිකන් ගානකොට වතුර තෙතමනය පොඩ්ඩක් වත් තියන්න එපා
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    අපේ ගෙදර සිලිකන් දාල තියෙන්නෙ. හැබැයි වතුර නැති හොඳටම වේලිලා තියන වෙලාවක සිලිකන් දාන්න ඕන
    මම දාල තියෙන්නෙ ක්ලියර් සිලිකන්

    ලීක් වෙන්න එක හේතුවක් තමයි සිලිකන් පිටින් දාන එක එතකොට පැන්ට්‍රි එක පැත්තෙන් සිලිකන් ගැලවි ගැලවි යනවා
    වතුර බින්දුවක්වත් නැතුව කට්ටෙට වේලුනු වෙලාවක ඔය සින්ක් එකේ ගැට්ට අස්සට සිලිකන් ගොඩක් දාල සින්ක් එක පැන්ට්‍රිය උඩ හයි කරේ මම නං
    පස්සෙ ඔය දාරෙ වැහෙන්න විතරක් තමයි පිටින් සිලිකන් දාල තියෙන්නෙ
    පිටින් දාපු සිලිකන් ගොඩක ඈතට පැතිරෙන්න දාන්න එප එතකොට පැන්ට්‍රි ටොප් එක රෙදි වලින් පිහදානකොට සිලිකන් ටික රෙදි වල පැටලිලා ගැලවිලා යනවා

    Added:
    සිලිකන් හරියට දානවා නං ගැලවෙන්නෙ නැහැ
    සිලිකන් ගැලවෙන්න ප්‍රධාන හේතු දෙකයි
    වතුර තියන වෙලාවක සිලිකන් දාපු එක
    දූවිලි සහ ඩස්ට් එක තියන වෙලාවට සිලිකන් දාපු එක
    සිලිකන් පිටින් දාද්දි බොහොම පොඩ්ඩයි දාන්න ඕන, ගොඩක් දාල ඇඟිල්ලෙන් ගානට හදාගෙන එද්දි කුට්ටි කුට්ටි වගේ ඇඟිල්ලෙ පැටලිලා එනවා

    සිලිකන් දාද්දි හොඳටම ක්ලීන් කරලා, තෙත රෙදි කෑල්ලකින් හොඳට පිහදාල වතුර සම්පූර්නයෙන් වේලුනාට පස්සෙ සිලිකන් දාන්න ඕන
    අපේ ගෙදර ගොඩක් තැන් වලට සිලිකන් දාල තියනවා ඒ කිසිම තැනක් නිකන් ලීක් වෙලා නැහැ, ඇලුමිනියම් වින්ඩෝ දාල තියන තැන් වල ඒව සීල් කරලා තියෙන්නෙ සිලිකන් දාල ඒව අවුරුදු 4ක් විතර වෙනවා කරලා. ඒවා ලීක් වෙලා නැහැ
    තව ඔය ත්‍රීවිල් වල එහෙම බීඩින් වලින් වතුර ලීක් වෙනවට සිලිකන් දානවා, ඒවයෙ වයිබ්‍රේශන් එක්ක වත් එහෙම සිලිකන් ගැලවෙන්නෙ නැහැ
    මේක අලුතෙන්ම හදපු pantry එකක්. දූවිලි අයින්කරල යටටත් සිලික්න් දාල තමයි හයිකරේ බාස් මමත් ඉන්න තැනම.

    සින්ක් එක ගලවන්න, ඊට පස්සේ රබර් සිල් එකක් වටේටම තියල අලවන්න
    ඊට උඩින් සින්ක් එක තියන්න
    දැන් සිලිකන් ගාන්න, සිලිකන් ගානකොට වතුර තෙතමනය පොඩ්ඩක් වත් තියන්න එපා
    මටත් ඕක හිතුන. ඒත් රබර් සීල් එකක් තිව්වට sink එක බරට විතරනේ press වෙන්නේ ඇණ දාන්නේ නැති නිසා. ඒකනිසා හරියට රබර් එකට සීල් වෙන එකක් නෑ නේද?
    ------ Post added on Jan 31, 2023 at 11:35 AM
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,285
    5,606
    113
    hodata dry karala, sink eka thiyanna kalin edge eke yati patten silicon ganna ona. ethakota tama seal wenne. sink eka place karala wateta silicone gewata wedak wenne neh
     
    • Like
    Reactions: chuti malli

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Finex Engineering ලා ගෙන්වන product එකක් තියෙනවා QUICSEAL 201 කියලා. එක elastomeric polyurethane sealant එකක්. තේරෙන බාසාවෙන් කිවුවොත් ඒක ටිකක් ඝන ක්‍රීම් එකක්, හරියට සොසේජ් එකක් ෆොයිල් එකක තියලා ඔතපු වගේ එන්නේ , 2300/= විතර වෙනවා ඉස්සර , උඹට ඕන නම් silicone ගහන gun එක වගේ barrel gun (1300/= පරණ මිල) එකක් අරගෙන සොසේජ් එක දාලා ගහන්න පුළුවන් ඒක ලේසියි

    මුලින්ම සින්ක් එක ගලවන්න, ඊට පස්සේ දූවිලි සහ ඩස්ට් එක හොඳටම අයින් කරලා , වතුර බින්දුවක්වත් නැතුව හොඳට වේලලා, රබර් සිල් එකක් වටේටම තියල අලවන විදියට QUICSEAL 201 දාපන් පැන්ට්‍රිය උඩ , ඊට උඩින් සින්ක් එක තියන්න දැන් වැඩි ටික මිරිකිලා එලියට පනින විදියට

    ඒවා එහෙම්මම තියෙන්න ඇරපන්

    මෙන්න මේ කොටස තමයි වැදගත්ම කොටස 👇

    QUICSEAL 201 ගාලා දවස් 3ක් විතර වේලෙන්න ඕන , ඊට පස්සේ ඉතාමත් හොඳට කැපෙන බ්ලේඩ් එකකින් කපලා ඉවත් කරපන් කඩතොළු හිටින්නේ නැති වෙන්න, නැත්නම් උඩින් සින්ක් එක තියපු ගමන් පිහදලා අයින් කරන්න පුළුවන් හැබැයි ගූ ඇතිල්ලුවා වගේ තැන තැන ගාගන්නේ නැතිව වැඩේ කරන්න ඕන