මචන්ලා මම ඊබේයි එකෙන් බඩ්ඩක් ඕඩර් කලා. :yes::yes: විකුනුම් කරුවන් දෙන්නේකුගෙන් ගත්තේ. එකෙක් නම් බඩු එවලා. :P:P:P අනිකා සද්ද බද්ද නෑ.:baffled::baffled::baffled: මම කොහොමද අයේ මේක රිටන් කරගෙන්නේ කියපල්ලකෝ දන්න කෙනෙක්.:confused::confused::confused:: පලවෙනි වතාව තමයි මෙහෙම උනේ
:no::no::no: