එට්නා ගිනිකන්ද

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
එට්නා ගිනිකන්ද

එට්නා ගිනිකන්ද ගැන කවුරුත් අහලා ඇතිනේ. :yes::yes: මෙසීනා ඉදන් පැය 2 විතර දුරක් තියෙන්නේ. 2013.02.23 මේක පිපුරුවා. ඉතින් අපිත් ගියා පහු වෙනිදම මොකො කියලා බලන්න. මේ කාලේ සීතලට ඉතින් කියන්න ඔනේ නැහැනේ හිම ගැන. :baffled::baffled::baffled: බලන්නකො ඔයගොල්ලොත්.




:D:D:D:D:D:D

අනිත් අයට බලන්න පොඩි බප්ම් එකක් දාන්න හොදේ