පාර්ලිමේන්තු පනත් සමමත වෙන විධිය
කිරියේ ඉන්න සමහර ලදරුවෝ හා නොමේරූ මනස් ඇති වැඩිහිටියන් හිතාගෙන ඉන්නේ පනතක් ව්‍යවස්ථාවක් සම්මත වෙනකොට, සිංහලෙන් එකක්, ඉංග්‍රීසියෙන් තව එකක්, දෙමළෙන් තවත් එකක් සම්මත වෙනවා කියලා.
ඒවාවල වෙනස්කම් තිබුණොත්, සිංහල එක තමයි පිලිගන්නේ කියලා මේ ළදරු උන්නැහේලා කියනවා.
මේ...