පොඩි හෙල්ප් එකක් ඕනේ furniture and wood paint ගැන දන්න අයගෙන්
අපේ ගෙදර දැන් අවරුදු 3 , 4 කලින් උලුවසු ජනෙල් වලට paint එකක් ගැහුවා
මතක විදියට මැහෝගනී ඩයි එකක් ගාල , යටින් සීලර් එකක් ගැහුවා
මේක තියෙන්නේ ප්රීමියම් මැට් ලුක් එකක් ,,
දැන් මට ආයේ පොඩි paint එකක් ගහන්න ඕනේ දැන් තියන එකට උඩින් ...