කෙලවල්ලෝ , තලපත් වල ඔමෙගා 3 තියනවද ?
මචන් ලංකාවේ ගන්න තියන ගොඩක් ඔය මාළු ( කෙලවල්ලෝ , තලපත් , තෝරා ..etc ) මාළු මාකට් එක . ලෑලි වල ඉන්න වර්ග වල ඔමෙගා 3 තියනවද ?
ඔය සාඩින් , සැමන් , food city වල නම් තියනවා දැකල තියනවා ,ඒ උනාට මාළු මාකට් එකේ නැහැ නේ .
ඕවට නැත්නම් වෙනත් නම්ද තියෙන්නේ ලංකාවේ විදියට...