water based wood finish help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචන්ලා

    දොරවල් , ජනෙල් water based කරන විදිය දන්න කියන උන් පොඩ්ඩක් කියහල්ලකො
    water based කරන එක oil-based වලට වැඩිය කල් පවතිනවා කියන්නේ ඇත්තද ?
    එක කෝට් කීයෙන් ගොඩදාන්න පුළුවන්ද ?

    මම නම් දන්නේ oil-based කරනවිදිය තමයි එකනම් ලේයර් දෙකෙන් ඉවර කරන්න පුළුවන් ( sanding sealer base කෝට් එකට පස්සේ වාර්නිස් හරි wood ලැකර් හරි දාල ඉවර කරන්න පුළුවන් )

    මේ විදියට water based කරන්න ගහන කෝට් මොනවද
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    jat එකේ තියන කෙමිකල් ගොඩ දැක්කම පුස්සු හැදෙනවා මොනවට මොනවා ගානවද කියල හිටාගන්න බැහැ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Waterbased eke normal karanne chemical dekai.

    1. Wood stain (Kamathi leeyaka paata)
    eg.. mahogani, teak

    2. Top Coat (Gloss/Matt)

    Stain ekata water mix karanne naha, Top coat eka ona nam eken part 4ta water part 1 mix karanna puluwan. 1 to 4

    Gaana widiya

    1. Leeye parana polish, paint okkoma yawala laalatama wali kadadasiyen kapanna ona.

    2. wood stain eka 1 parak gaala 4hours welenna thiyala 180 wali kolen kapanawa, eeta passe 2nd time gaala ai paya 2 thiyala 180n kapanawa. (Laawata rough eka yanna kapanne, stain eka yanna laalatama kapanna epa)

    3. Top coat eka 1parak gaala paya 4 wage welenna thiyala ai 320 wage wali kolekin kapanawa

    4. Top coat eka 2weni paara gaanwa. (2nd time wali kola allanne naha)

    Echcharai.
     
    • Like
    Reactions: somalal

    අම්මේ අය්ය දේවියෙක් නෙමයි දෙවාලයාක්නෙ
    අය්යේ හිතන්න අපි මහෝගනී පාට එන්න ෆිනිෂින් එක කරනවා කියල

    එතකොට ඔය මුලුන්ම ගාන wood stain එක දියරයක් වගේ එකක්ද ? නැත්නම් sanding sealer වගේ එකක් එක්ක කලවම් කරලා ගාන දෙයක්ද
    ( මොකද අපි oil-based වලදී sanding sealer වලට මහෝගනී ඩයි කලවම් කරලා /නැත්නම් මහෝගනී පාට sanding sealer මුල්ම කෝට් එක ගාන නිසා )

    ඔය කියන wood stain බුරුසුවකින්ද නැත්නම් ඉස්ප්රේ කරන්නද ඕනේ ( මමනම් ගොඩක් වෙලාවට කැමති ඉස්ප්රේ කරන්න )
    water based කරන එක කල් පවතිනවා කියන්නේ ඇත්තද ?
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    matt eka ganini...

    ඔව් ඔව් දැන් දැන් ග්ලොස් ගාන කව්රුත් නැහැ , අනික මම එදා ඉදල කැමති මැට් වලට තමයි :yes:
    සපත්තුවක් ගත්තත් ගන්නේ මැට් ලුක් එකක් තියන එකක් බන් :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අම්මේ අය්ය දේවියෙක් නෙමයි දෙවාලයාක්නෙ
    අය්යේ හිතන්න අපි මහෝගනී පාට එන්න ෆිනිෂින් එක කරනවා කියල

    එතකොට ඔය මුලුන්ම ගාන wood stain එක දියරයක් වගේ එකක්ද ? නැත්නම් sanding sealer වගේ එකක් එක්ක කලවම් කරලා ගාන දෙයක්ද
    ( මොකද අපි oil-based වලදී sanding sealer වලට මහෝගනී ඩයි කලවම් කරලා /නැත්නම් මහෝගනී පාට sanding sealer මුල්ම කෝට් එක ගාන නිසා )

    ඔය කියන wood stain බුරුසුවකින්ද නැත්නම් ඉස්ප්රේ කරන්නද ඕනේ ( මමනම් ගොඩක් වෙලාවට කැමති ඉස්ප්රේ කරන්න )
    water based කරන එක කල් පවතිනවා කියන්නේ ඇත්තද ?

    water based okkoma ewa water wage liquid ekak.. oka professional karana kattiya nam water mix karala gannawa..

    issarawelama dye eka ganawa cats dekak witara.. itapasse matt or polish liquid eka ganawa..

    jat eke wenama tiyenawa brushes.. spray karannath puluwan.. hariyata karaganna loku ganak yanawa...

    eth den ape nam awrudu 4-5 hodata tiyenawa..

    oke leeya prepare karana eka thama wedagat.. hodata hurala.. 320grit paper ekata enakan wage madinna one hodata leeya.. dye coats atharath sand karoth hodai..

    leeya hariyata prepare kare nettam wedak na.. so, hariyata karaganna.. nettam finishing eka na.

    edit:

    spray, brush kiyala hoyanna ba oka hariyata gewoth.. liquid ekak nisa brush parawal hitinne na
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අම්මේ අය්ය දේවියෙක් නෙමයි දෙවාලයාක්නෙ
    අය්යේ හිතන්න අපි මහෝගනී පාට එන්න ෆිනිෂින් එක කරනවා කියල

    එතකොට ඔය මුලුන්ම ගාන wood stain එක දියරයක් වගේ එකක්ද ? නැත්නම් sanding sealer වගේ එකක් එක්ක කලවම් කරලා ගාන දෙයක්ද
    ( මොකද අපි oil-based වලදී sanding sealer වලට මහෝගනී ඩයි කලවම් කරලා /නැත්නම් මහෝගනී පාට sanding sealer මුල්ම කෝට් එක ගාන නිසා )

    ඔය කියන wood stain බුරුසුවකින්ද නැත්නම් ඉස්ප්රේ කරන්නද ඕනේ ( මමනම් ගොඩක් වෙලාවට කැමති ඉස්ප්රේ කරන්න )
    water based කරන එක කල් පවතිනවා කියන්නේ ඇත්තද ?

    Wood stain eka wathura wage ekak. Ganakam naha.

    Wathurawath kalawam karanne naha wood stain ekata. Nikamma gaanne.
    wadi hondata wena wena ewa yatin/udin ganna epa. wood satin ekai top coat ekai witharamai ona hama detama.

    Brush eken gaawath spray kala wage enawa mokada auto level wenawa top coat eke chemical eka. Spary karama paint godak ahaka yanawa. Kamathi nam spray kalath kamak naha. Eth matt nam wenasak aththema naha.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    water based okkoma ewa water wage liquid ekak.. oka professional karana kattiya nam water mix karala gannawa..

    issarawelama dye eka ganawa cats dekak witara.. itapasse matt or polish liquid eka ganawa..

    jat eke wenama tiyenawa brushes.. spray karannath puluwan.. hariyata karaganna loku ganak yanawa...

    eth den ape nam awrudu 4-5 hodata tiyenawa..

    oke leeya prepare karana eka thama wedagat.. hodata hurala.. 320grit paper ekata enakan wage madinna one hodata leeya.. dye coats atharath sand karoth hodai..

    leeya hariyata prepare kare nettam wedak na.. so, hariyata karaganna.. nettam finishing eka na.

    edit:

    spray, brush kiyala hoyanna ba oka hariyata gewoth.. liquid ekak nisa brush parawal hitinne na

    බොහොම ඉස්තුත්යි මචන් , මේක මට විතරක් නෙවයි මේගැන දැනගන්න කැමති අනිත් අයටත්
    වැදගත් වෙයි
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Wood stain eka wathura wage ekak. Ganakam naha.

    Wathurawath kalawam karanne naha wood stain ekata. Nikamma gaanne.
    wadi hondata wena wena ewa yatin/udin ganna epa. wood satin ekai top coat ekai witharamai ona hama detama.

    Brush eken gaawath spray kala wage enawa mokada auto level wenawa top coat eke chemical eka. Spary karama paint godak ahaka yanawa. Kamathi nam spray kalath kamak naha. Eth matt nam wenasak aththema naha.

    බොහොම ඉස්තුත්යි අය්යේ , මේක මට විතරක් නෙවයි මේගැන දැනගන්න කැමති අනිත් අයටත්
    වැදගත් වෙයි
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    GTRZ kiyala tiyena widiya hari machan..eth sanding papers 180 use karanna epa colour coat eka kapaddi..aduma 400 sanding papers wath use karanna neththam paata yai gaapu :P

    stain eka pinsalen gaana eka thama sudusu..spray karanna amarui berenna balanawa (weda danna kenek ta puluwan)

    water base wala AWwuta wassata oroththu denne oke Top coat eka nisa..

    PU karanna kenek innawanam eth hari qulity wadi cost ekath wadi :sorry:

    Mona de karanath kalin hodata mattam wenna grind kara ganna ona..ita passe madinna ona leeya hodata..
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    thawa deyak stain eka(paata) gaddi biththiye hunu gaanawa wage ganna epa..
    mokada eka uda eka deparak giyama paata dekak wei..welenna kalin ona sellamak..pinsalenuth amaru nam sponge ekak use karanna
     
    bohoma isthuthi me thorathuru walata ,issella poddak aran test karala balanna one .. wade case wage nam oil base karala danawa

    ow matath GT gen ahanna hithuna P180 rough wadi nadda kiyala ..
    stain eka p320 allalla anithima eka p1000 allanna puluwan

    macho pain walata wadiya wiyadam yanne sanding papers walata matanam :P

    mama thmai thaniyama ganne .. wena kenekta deeela karanawata wadiya thamanma karana eka mara fun ekak thiyanawa wade iwara unata passe ..
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ape gedarath serama kare mama..
    bass kenek gennala ahuwa mata time nathi nisa.. 45000k illuwa :rofl:
    mata giye baduwalata 8000K wage :P dawas 3n wade finish :P
    anith serama man kare..(mama kaalayak spray technician kenek widiyata weda karala tiyenawa) :D
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GTRZ kiyala tiyena widiya hari machan..eth sanding papers 180 use karanna epa colour coat eka kapaddi..aduma 400 sanding papers wath use karanna neththam paata yai gaapu :P

    stain eka pinsalen gaana eka thama sudusu..spray karanna amarui berenna balanawa (weda danna kenek ta puluwan)

    water base wala AWwuta wassata oroththu denne oke Top coat eka nisa..

    PU karanna kenek innawanam eth hari qulity wadi cost ekath wadi :sorry:

    Mona de karanath kalin hodata mattam wenna grind kara ganna ona..ita passe madinna ona leeya hodata..
    JAT unama thama 180 kiwwe stain eka. Ekai mama laawata allanna kiwwe paint noyanna.
    320 top coat eka kiyala kiwwe.
     
    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    1. මුලින් මතුපිට 80න් grinder එකක් ආධාරයෙන් මට්ටම් කරගන්න
    2.grinder පාරවල් යන්න 120න් කපාගන්න
    3. පැච් දාන තැන්වලට wood putty දාගන්න
    4.120/220න් සුමට කරගන්න (සියළුම ඇදකුද grinder පාරවල් නැතිකර ගන්න ඕන නැත්තම් finish කරාට පස්සෙ ⁣පෙනෙයි)
    5. අවශ්‍ය පාට (stain ) grain එක තියන අතට ගාගන්න.
    6.320 grit sand paper එකකින් එලියට පැනපු කෙඳි ටික ගෙවෙන්න (stain නොයන පරිදි) කපාගන්න, ගෙවුනු කොලයක් වඩාතු සුදුසුයි
    7.2වෙනි stain coat එක ගාගන්න (stain එකට වතුර කලවම් කරොත් qualities නැතිවෙනව)
    8.top coat අවශ්‍ය gloss precentage එකතෝරාගෙන ආලේප කරන්න.