යාලුවනේ මට මගේ පරණ phone එක මට දැන් update කරන්න කාලේ හරි කියල හිතුනා
පාවිච්චි කරේ sony xperia L එකක්
මම ලොකු ගානක් phone වලට යටකරන්න කැමති නැහැ හොයන්නේ 30 ත් 35 අතර ගානක එකක්
හැබැයි dual සිම් එකක් ..
මේ ගානට මම බැලුවේ sony ,HTC, Microsoft වගේ එකක් ..
හැබැයි දැන් sony UI එක දැකලම එපා වෙලා...