මේ මගේ අදහස:
මෙච්චර කාලෙකට ලංකාවට ගොඩ එන්න බැරි උනේ ඇයි?
නිවැරදි සමාජයීය, ආර්ථික, දේශපාලනික ප්‍රතිපත්ති රාමුවක් නැති නිසා.
මිනිසුන්ගේ නොදැනුවත් කම.
ලාංකීය සමාජය බොහෝවිට හැඟීම් මත තීරණ ගැනීම නිසා
පසුගාමී ආකල්ප නිසා
අකාර්යක්ෂම කළමනාකාරීත්වය.
....
මේ රට ගොඩ එන බවක් පෙන්න තියනවද?
ලඟකදි නෑ, ඇයි...