1. sad32

    තේ පොහොර මිටිය රුපියල් 5000 යි දැන් යහපාලනය හර

    chemical fertilizer දාන ප්‍රමාණයට වඩා සෑහෙන්න වැඩි ප්‍රමාණයක් compost දාන්න වෙනවා...
  2. sad32

    තේ පොහොර මිටිය රුපියල් 5000 යි දැන් යහපාලනය හර

    එක පාරක් දෙපාරක් කරන්න පුලුවන් මචන් දිගටම කරන්න බැරිවෙනවා නේද? අනිත් එක compost දාලා ‍ගන්න Production එකයි chemical fertilizer දාලා ගන්න production එක සමාන වෙයි කියල ද හිතන්නේ? මුලින් පොඩි වෙනසක් පෙන්නයි පස්සේ සෑහෙන්න වෙනස් වෙන්න ගන්නවා අනිත් එක compost එක ගහකට දාන ප්‍රමාණය සෑහෙන්න වැඩියි...
  3. sad32

    මහින්දගෙ ආණ්ඩුව vs රනිල්ගෙ ආණ්ඩුව

    දෙවෙනි option එක ගැටලු සහගතයි නේද? සංශෝධනයක් කරන්න වෙයි.. තුන් වෙනි option එක ප්‍රා‍යෝගික නෑ... මොකද දැන් විපක්ෂය එහෙම ප්‍රභල නෑ... ජවිපෙ තව අවුරුදු 10-15 ඔවුන්ගේ මූලික අරමුණටවත්(ප්‍රධාන විපක්ෂය) එන එකක් නෑ... දෙමල ජාතික සංධානයටත් තව අවුරුදු 10-15 කට මුස්ලිම් අයත් එක්ක සංධාන ගත උනත් දෙමල...
  4. sad32

    අති විශේෂ ගැසට් නිවේදනය...

    එලකිරි වාසී සියල්ලන්ගේ ඇස් ඇරෙත්වා...!
  5. sad32

    අගමැති ගැන....

    අපිත් ඔය site එක පැයෙන් පැය බලපු කාලක් තිබුනා.... දැන් ඕකයි tamilnet එකයි දෙකම එකමද දන්නෙ නෑ... :rofl::rofl:
  6. sad32

    මින්පසු මට දානේ එපා "හිනිදුම නුගගල වන ආරණ&#3530

    දැන් වල්ල පට්ට කපන්න එන්නෙ ව‍ටේ ඉන්න මිනිස්සුම නෙවෙයි... ජාවාරම් කාරයො... වටෙ පිටේ ඉන්න එකෙක් දෙනනෙක් support ඇති...
  7. sad32

    එල්ලන්ගාව..

    good Post...:yes: TFS
  8. sad32

    dairy farm

    bump උඹ මොන පලාතෙද? මොකද්ද දාන්න හදන breed එක?
  9. sad32

    DO YOU KNOW THIS FACT ABOUT SRI LANKA ?

    :yes: මාතර ඉන්න උන්නම් දන්නව ඇති ලංකාවේ එකම කුරුඳු පර්යේෂණ ආයතනය පලොල් පිටි‍යෙ කියල...
  10. sad32

    ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

    ලංකාවට මේක සිද්ධ වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු... භාෂන නිදහස ලබා ගත් බල්ලන් බඩගින්නේ නොමැරේවා...!!!! :baffled::baffled:
  11. sad32

    ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

    හොඳ ලිපියක්, 2011-2015 වැඩි කාලයක් නොගොස්ම රාජ්‍ය තන්ත්‍රය වෙනස් වීම් වලට ලක් වෙනවා... මොනවා කියන්න ද? 2011 වෙද්දි ජාත්‍යන්තරයේ හැසිරීම ගැන විග්‍රහයන් කරන්න වෙනම කාලසීමාවක් මාධ්‍ය වල තිබුනා... දැනුත් එහෙම තිබුන නම් හොඳයි... ‍
  12. sad32

    බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

    1.අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද? එහෙම නිගමනයකට එන්න බෑ. හේතුව සංසාර කර්ම නීතිය/රීතිය/තියරිය(කැමති වචනයක්): කුසල් කර්ම --> සංසාරය කෙටි වේ. අකුසල් කරන්නේ නම් --> සංසාරය දික් වේ. කුසල්--> ? (නිවැරදි විග්‍රහක් අවශ්‍ය වේ) අකුසල්--> ? (නිවැරදි විග්‍රහක්...
  13. sad32

    මේ බැල්ලිගෙ කතාව අහපන්

    ඔන්න ඔහේ ඒකත් නීති ගත කරමු... 1000,000 Job දෙන්නත් ඕනනේ... :P
  14. sad32

    පහත රට කුඩා තේ වතු වලට යන කල දසාව

    එ්ක කොච්චර දුරට හොඳ විසඳුමක් ද කියලා උබම කියපන් මචන් ලංකාවේ තේ සංවර්ධනයට වෙනම සෙස් බද්දක් ගන්නවා... ආයතන ගනනාවක් තියෙනවා තේ වෙනුවෙන් කටයුතු කරන.. කවුරුත් මෙතන සුද්දන්ට බැනල නම් නෑ උඔ tread එකේ මුලු ඉඳල බලපන්... ලෝකෙ වෙනස් වෙනවා කියල මේ මිනිස්සුන්ට මැ‍රෙන්න ඇරලා බලන් ඉන්න එකේ තේරුමක් ති‍යෙනවද...
  15. sad32

    පහත රට කුඩා තේ වතු වලට යන කල දසාව

    උන් දන්න ලබ්බ, පොලවෙ පය ගහල ඉන්නවනම් මේ කියන කතා දන්නවා...
  16. sad32

    පහත රට කුඩා තේ වතු වලට යන කල දසාව

    ඒ කියන්නේ දැන් තේ වවල වැඩක් නෑ වවපු උන් වස බීපල්ල කියලද?:confused::confused::confused:
  17. sad32

    පහත රට කුඩා තේ වතු වලට යන කල දසාව

    තේ වගා කරන මිනිස්සුන්ට ගිරියයි කොල 2 කඩන්න කියල කසල තේ වලට මුකුත් කරන්නේ නෑ. ඔක්කොම කරුම කර ගහන්න ඕන සුළු පරිමාණ ගොවියා...:angry::angry: තාමත් හරි පිලියමක් දෙන්නේ නෑ... කසල තේ තහනම් නම් කරන උන් අල්ලන්න බැරි කමක් නෑ...

    No contents