ලහිරු පෙ‍රේරා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කව්රු කොහොම කිව්වත් මේ රටේ ඉන්න ඇත්ත ගායක,ගායිකාවෝ කව්රුද කියලා මොලේ තියෙන උන් දන්නවා බන්

    සල්ලි පස්සේ දුවන ලහිරු වගේ අයව මේ industrial එකට ගේනව
    මේ රටේ ඉනන් මිනිසුන් ගේ වැරැද් ද
    ලහිරු කියන සින්දු වලින් society එකට ගන්න කිසිම දෙයක් නැහැ .
    එකකට එකක් තේරුමක් නැති හිස් වචන ගොඩක් කියවනවා.
    කොටි ගණන් සල්ලි හොයපු ලහිරුලා අද පට්ට talks දෙනවා.

    :yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Meke comment karala tiyena godak un lyrics. Monada music monada vocal variation monada kiyala danne nati un .meke wadi hariyak kiyala thiyene nanda malini ge sindu wala lyrics hoda nisa nanda hodai umaria ge lahiruge terum nati nisa un hari na kiyala.sinduwe therumak tiyenawanam eken hidai kiyala terene singer newe writter:) vocal variation walin voice balancing n hadeling walinui tama singer ge talent eka maninne.nanda malinige sidu wala ewa tiyenawata wada umariyage ewaye tiyenawa . Bt eken kiyane na nandata ewa kiyna ba kiyla nanda me kale music patan gathanam eyathe voice training karai. Kunuharupayak hari lassanata variation dala kiyna puluwan nam ekai singer ge talent eka. Lyrics hodai kiyla singer hodai kiyna un nam ane manda
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Meke comment karala tiyena godak un lyrics. Monada music monada vocal variation monada kiyala danne nati un .neke wadi hariyak kiyala thiyene nanda malini ge sindu wala lyrics hosa nisa nanda nisa nanda hosai unaria ge lahiruge terum nati nisa un hari na kiyala.sinduwe therumak tiyenawanam hida singer newe writter:) vocal variation walin voice balancing n hadeling walinui tama singer ge talent eka maninne.nanda malinige sidu wala ewa tiyenawata wada umariyage ewaye tiyenawa . Bt eken kiyane na nandata ewa kiyna ba kiyla nanda me kale music patan gathanam eyathe voice training karai. Kinuharuoayak hari lassanata variation dala kiyna puluwan nam ekai singer ge talent eka. Lyrics hodai kiyla singer hodai kiyna un nam ane manda

    :eek:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ubala podda athnam natta pagaganna moda hukannalane,yako meke headline eka
    mawbima pattara karaya daala thiyennema ubala wage buddimath janathawa
    natta pagagannawa kiyala dana danamai.mehemath media wala lanu kana
    gon hathikarayak indiawewath nathiwa athi.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ubala podda athnam natta pagaganna moda hukannalane,yako meke headline eka
    mawbima pattara karaya daala thiyennema ubala wage buddimath janathawa
    natta pagagannawa kiyala dana danamai.mehemath media wala lanu kana
    gon hathikarayak indiawewath nathiwa athi.
    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl:
     
    May 19, 2013
    1,864
    81
    0
    ලහිරුගේ සිංදු තුනයි ද කොහේ මට නං ලස්සන මතක් වෙන ඒවගෙන්
    සුදු ගවුම, ලැබැන්දියේ, රම්බරි

    නන්දා මාලිනි, අමරදේව ගත්තොත් එයාලගේ සිංදු වලින් සීයට අසුවක් අනුවක්ම ලස්සනයි. සල්ලි හම්බ කරන්න කියලා සිංදු කරපු නැති නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ මං හිතන්නේ. නන්දා මාලිනිගේ කටහඬේ ලොකු ලස්සනක් නං මට නෑ. උමාරියගේ කටහඬ මට ලස්සනයි. ඒත් ගොරහඬ කටහඩින් කියන්න ඕනේ සිංදු වලට ෆීලින්ග් එකක් දෙන්න නන්දා මාලිනීට තරම් හැකියාවක් නං උමාරියට නැතිව ඇති. ඒ වගේම මෘදු කටහඩින් කියන්න ඕනේ සින්දු වලට ෆීලින්ග් එකක් දෙන්න උමරියට පුළුවන් ඇති නන්දා මාලිනිට වඩා.

    තමන්ගේ කටහඬේ පැත්තෙන් එයාලට කරන්න පුළුවන් සින්දු වලින්, කරපු හොඳ සින්දු ගාන ප්‍රතිශතයක් විදියට බැලුවොත් නන්දා මාලිනි අමරදේව වගේ අය උමාරියලට වඩා ගව් ගණනක් ඉස්සරහින් කියල මට හිතෙන්නේ. ලහිරු ගැන නං කතා කරන්නම දෙයක් නෑ
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කවුරු මොනව කිව්වත් ලංකාවේ හරියට fresh music කරන්නේ Daddy , Lahiru , Pasan , Ranidu , Iraj....... වගේ කට්ටිය විතරයි පරණ කට්ටිය ඒ කාලෙට හොඳයි ඒත් මටනං මෙලෝ රහක් නෑ පරණ කට්ටියගෙන්නම් ක්ලැරන්ස්ගෙ සින්දු තමයි මං අහන්නේ

    ඔයි මගේ පෞද්ගලික අදහස රිදුනානම් සමාවෙන්න :rofl:

    ranidui irajui sindu hadanne horakan karapu beats walin ne :lol: ewatath fresh kiyanawada. pasan kiyala ekek nam ahalawath naha :lol: ahala balapan chithral somapalage songs .
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    රජ්ජුරුවෝ;16638436 said:
    ලහිරුගේ සිංදු තුනයි ද කොහේ මට නං ලස්සන මතක් වෙන ඒවගෙන්
    සුදු ගවුම, ලැබැන්දියේ, රම්බරි

    නන්දා මාලිනි, අමරදේව ගත්තොත් එයාලගේ සිංදු වලින් සීයට අසුවක් අනුවක්ම ලස්සනයි. සල්ලි හම්බ කරන්න කියලා සිංදු කරපු නැති නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ මං හිතන්නේ. නන්දා මාලිනිගේ කටහඬේ ලොකු ලස්සනක් නං මට නෑ. උමාරියගේ කටහඬ මට ලස්සනයි. ඒත් ගොරහඬ කටහඩින් කියන්න ඕනේ සිංදු වලට ෆීලින්ග් එකක් දෙන්න නන්දා මාලිනීට තරම් හැකියාවක් නං උමාරියට නැතිව ඇති. ඒ වගේම මෘදු කටහඩින් කියන්න ඕනේ සින්දු වලට ෆීලින්ග් එකක් දෙන්න උමරියට පුළුවන් ඇති නන්දා මාලිනිට වඩා.

    තමන්ගේ කටහඬේ පැත්තෙන් එයාලට කරන්න පුළුවන් සින්දු වලින්, කරපු හොඳ සින්දු ගාන ප්‍රතිශතයක් විදියට බැලුවොත් නන්දා මාලිනි අමරදේව වගේ අය උමාරියලට වඩා ගව් ගණනක් ඉස්සරහින් කියල මට හිතෙන්නේ. ලහිරු ගැන නං කතා කරන්නම දෙයක් නෑ

    දෙන්නට ස්ටේජ් එකක නැගල වොයිස් හදන්නේ නැතුව සින්ග් කරන්න කියන්න ඕනේ . උමරියට බෙට්ට දදා දුවන්න තමා වෙන්නේ
     
    • Like
    Reactions: kepu
    කිසි කෙනෙක් කිසි කෙනෙකුට සමාන කල නොහැක,නන්දා මාලිනියට හැකි දේ උමාරියාට බැරිය,උමාරිය කොරන දේ නන්දා මාලිනියට කල නොහැක,මේ දෙදෙනාටම ප්‍රෙක්ෂකයෝ ඇත,මිනිසුන් ඇඟිලි පහ මෙන් වෙනස්ය,ඔවුන්ගේ රුචි අරුචිකම් ද එසේය.

    මිනිසෙකු සම්භව්‍ය කරන්නෙත් පිචං කරන්නෙත් රසිකයාමය-වෙන කිසි කෙනෙක් නෙමෙයි.කලක් ජොතිපාලටද පිචං කියු අය බොහෝ සිට ඇත.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උඹල මොක්කුද බං අමරදේව මහත්තයත් එක්ක බලද්දි.සල්ලි ටිකක් අතට ආව කියල සැර ටෝක් දෙන්නෙ නැතුව හිටපන්...උබලත් ගායකයොද බං.නිකං පිනට කහින් නැතුව හිටපන්.ගායකයෙක් වෙන්න කලින් මිනිහෙක් වෙයන් බං.අමරදේවවගේ ගායකයොත් එක්ක බලද්දි උබල පඩයක් තරම් වත් වටින්නෑ මහත්තයො.ලගදි ඉදන් උබට මොකක්ද පිස්සුවක් හදිල තියෙනව කියල අපිට තෙරෙනව.මොකක්ද ගූ නමක් දාගෙන රට්ටු හිනස්සනව......අන්තිමටම තොපිට කියන වග නම්.............සින්දු කියල අපේ ඇගේ ලේ පුච්චන් නැතිව කන්න නැත්තම් හිඟාකාපන්..නත්තම් හේනක් කුඹුරක් කොටාගෙන හිටපං
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වැඩිය ඕන නෑ සර්පිනාවක් දීලා ස්වර සප්තකේ කියන්න දීපන් එක එකාට,ඔය එක ගොබ්බයෙකුටවත් බෑ හරියට කියාගන්න,වෙන රටක ගිහින් හරි හමන් සන්ගීතෙ ගැන දන්න සුද්දෙක්ට දීපන්..අන්න ඌ ගානට කියාවි..අපේ රටේ ඉන්නෙ එක ලබ්බක්වත් හරියට කරගන්න බැරි පොන්න හුකාරිස්ලා සෙට් එකක්..කරපු ලබ්බකුත් නෑ..ඒ මදිවට පරණ මිනිස්සුන්ටත් බනිනවා...ආතල්ම සීන් එක මේ එලකිරියෙත් ඉන්නවා ඒ වගේ සොන්නයොන්ගෙ සට්ටම්සෝධක නිළමෙලා..:lol:
     
    ස්වර සප්තකේ කියන්නේ මොකක්ද බන් ....
    තේරෙන සිංහලෙන් කියහන්කෝ

    -මම ලහිරු පෙරේරා

    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl: