
raata off karahan machan. Light bill eka wedi wei nathnam...![]()
UPS කියපු ගමන් මට මතක් උනේ එක අප්පා..![]()
me badu yawana 1k neh oi
මගෙත් පරන ලැප් එක පැය විසිහතරම on හැබැයි UPS අරව්වා මෙව්වා නැ. කෙලින්ම කරන්ට් එකට ගහලා තියෙන්නේ.math rata off karananwa plug eka galawnnwa bun dawalata dawasema pc eka ON ithin