මචන්, මං BSC (Hon) Software Engineering ඩිග්රී එකක් තියෙනවා! මට programming පැත්තෙන් experience නැහැ. මන් ඩිග්රී එක ගත්ත ගමන් IT Executive ජොබ් එකකට ආවා! දැන් අවුරුද්ඩක් විතර වෙනවා! මට experience හදා ගන්න ඕනේ බං! පුලුවන්නම් පොඩි කම්පැණි එකක උනත් ජොබ් එකක් දියන්කෝ! මං කලේ .NET
.Net වලින් ජොබ්...