ගොඩක් වෙලාවට අපි සෙට් වෙන්න ගිහාම තැනක් හොයාගන්න මාරම අමාරුයිනෙ... ඉතින් මම හිතුව කොලබ අවට මම දන්න රෙකමන්ට් කරන්න පුලුවන් තැන් කිහිපයක් මෙතෙන දාන්න ... ඔගොල්ලො දන්න තැනුත් දාන්න
මුලින්ම මම යන්න ආසම තැනක්...
පෝඩියම් ස්පෝට්ස් පබ්
මෙතෙන තියන විශේසත්වය තමා ක්‍රිකට්, ෆුට්බෝල්, රගර්, ෆෝමියුලා වගේ...