අහිංසක මනුස්සයෙකුට ජොබ් එකක්
මචන් ඉන්න තැනක් නැති , කාත්කවුරුවත් නැති මනුස්සයෙකුට හරියන රස්සාවක් තියනව.. වයස ප්රශනයක් නෑ වැඩකරන්න පුලුවන්නම්... ඉන්න දීල තුන්වේල කන්න බොන්න දීල මාසෙට රුපියල් 30,000 පඩි..ඉරිද පෝය නිවාඩු දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න