ලොකු අයියෙ මේ HIVE මගුලෙ එකක් නිසා එලකිරිට පැත්ත පලාතෙ එන්න හිතෙනෙ නෑ ඕං, හැම තිස්සෙම 70% 80% අතර බම්ප් වෙනෙ HIVE ඒවා අයිබෝවන්ඩ.. ඔතිං නරකද HIVE වලට වෙනම ත්‍රෙඩ් එකක් හදල රික්වෙස්ට්, තෑන්ක්ස් ඔක්කොම ඒකෙ කරන්න කියිවොතින් වෙනම ත්‍රෙඩ් නොහද?? අනික හොද ත්‍රෙඩ්ඩුත් හයිජැක් වෙනවනෙ ආයිබෝවන්ඩ... මගේ...