හරි සමහරු නම් පික් එක දෑක්ක ගමන් දන්නව දන්නව ඈති මම අද කතාකරන්න යන්නෙ මොනා ගෑනද කියල.. ඔව් මේ තමා ලංකාවෙ දෑනට ඉන්න හොදම ෆීමේල් ඩි.ජේ, ඩීජේ කේසී ග්‍රේ..
කේ.සී ගේ හෝම් ටවුන් එක නුවර.. කේසීට ඩී.ජේ කරන්න අසාවක් ආවත් ඒකට ගෙදරින් විශේසයෙන් කේසි ගේ තාත්තගෙන් ලොකු විරෝදයක් එනව. හේතුව ඩී.ජේ කෙනෙක්...