1. chamal89

    hikka 2012

    ඔන්න කට්ටියට පොඩි ආරන්චියක් සමහරු දන්නවත් ඈති හික්ක 2012 ඉවෙන්ට් එක ලබන මාසෙ ඒ කියන්නෙ ජූලි මාසෙ 27, 28 , 29 දවස් වල නාරිගම සහ අවට පෑවෑත්වෙනව මේ තියෙන්නෙ පහුගිය පාර ෆෝටොස් සහ මේ පාර ශෑඩුල් එක.. මේ තියෙන්නෙ ගිය පාර මතකයන මේගොල්ලො තමා ගියපාර ඩාන්ස් කරපු ඉන්ටර් නෑශිනල් ඩාන්සර්ස්ල...
  2. chamal89

    කිරුලපන නන්ද හිමි

    කිරුලපන නන්ද හිමි ඉවත් කරගන්නාලදි සමාවන්න
  3. chamal89

    හිනිපෙත්තටම නෑග වීඩියෝ එක

    හිනිපෙත්තටම නෑග වීඩියෝ එක මුලින්ම කියන්න ඕනෙ මම මේක දාන්නෙකාවවත් අපහසු තාවයට පත් කරන්න හෝ අපහසයට ලක් කරන්න නෙමේ මේ විඩියෝ එක බලද්දි මට අවංකව හිතුනු දේ.. බලපු නෑති අය විඩීයෝ එක බලල ඉන්න EPmwevQQopw මුලින්ම කියන්න ඕනෙ මේසින්දුවෙ තියන වචනවල තේරුම අනූම මීට වඩා ලොකු දෙයක් කරන්න පුලුවන් කම තියනව...
  4. chamal89

    ඈත්තද???

    FORM F.B
  5. chamal89

    කලබල වෙලාවක අහන්න..

    කලබල වෙලාවක අහන්න.. දෑන් කට්ටිය බලන්ව ඈති මේ මොකක්ද කියල..ඔයා හොදටම කලබල වෙලාවක හිත නොසන්සුන් කෙන්ති ගිය වෙලාවක මේටික අහන්න හිත නිකන්ම සන්සුන් වෙයි... bd26uUdPUFw y5xfl34BGuQ 2KehNbQk83I t01xego5ALA
  6. chamal89

    තාත්තෙ... සමාවෙන්න

    තාත්තෙ... සමාවෙන්න අද මගෙ හිතට ගොඩක් දුක දවසක්... හෑම සතුටක්ම දුකක්ම මම බෙදාගන්නෙ එලකිරි යාලුවොත් එක්ක මේ දුකත් බෙදා ගන්න හිතුව.. මගෙ තාත්ත ... ඈත්තටම අපිට කිසිම දෙයකින් අඩුවක් කරල නෑ... දහදුක් විද විද අපිවෙනුවෙන් ගොඩක් දේවල් කලා... එයාගෙ හීනෙ වුනෙ අපිතුන් දෙනාට හොදට උගන්වන එක.. ඒ වගේම...
  7. chamal89

    biggest event ever ...

    කාලෙකට පස්සෙ කෝට්ටෙ තියන ලොකුම ක්‍රිකට් සෑනකෙලිය... මෑයි 01 වනදා උදෑසන 8.00 සිට කෝට්ටෙ ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගනයේදී.. දවස පුරාවටම ඩීජේ මියුසික් සමගින් පපරෙ බෑන්ඩ්. රාත්‍රියේදී සිම්පල් ප්ලෑන් ලයිම් ශෝ එක.. ඈතුලු වීම නෝමිලේ...
  8. chamal89

    හරියට බොමු

    1.Cheers කරන්න ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන මොහොතේදී සව්දිය පිරීම (සිංහලෙන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය නොකර ඔබේ වීදුරුව මේසය මත තැබීමෙන් වළකින්න. සෑමවිටම එ...වැනි අවස්ථාවකදී දෙතොළ තෙමාගැනීම හෝ සිදුකරන්න. අරක්කු පානයට අතරමැදින් එක්වන විට ඔබ...
  9. chamal89

    ලොකු උදව්වක් ඔනෙ

    ලොකු උදව්වක් ඔනෙ මේ තියෙන්නෙ අපේ ඉස්කෝලෙ බෑජ් එක මට ලොකු හදිස්සි වෑඩකට ඒක කලර් වලින් හදාගන්න ඕනෙ.. අනේ ලොකු උදව්වක් ග්‍රෑෆික් දන්න කෙනෙක් උදව් කරන්න.. මෙරූන් පාට සහ කහ පාටින් තමා මේක කරන්න ඕනෙ ලොකු උදව්වක්..
  10. chamal89

    රොටි හොරකම් කල දරුවෙකුට ලැබුනු දඩුවම

    රොටි හොරකම් කල දරුවෙකුට ලැබුනු දඩුවම මම ආගම් වාදයක් ඈතිකරන්න කරපු දෙයක් නෙමේ කවුරු හරි කෙලින් කතාකරන්න බෑරි නපුන්සකයො දෙන්නෙක් මගෙ රෙප් කපල ... දෑන ගන්න මම රෙප් පස්සෙ දුන කෙනෙක් නෙමේ.. අවුරුදු හතරට මම රෙප් මරන් තියෙන්නෙ හාර සීය ගනනක්.. මම මේක අයින් කර ගන්නව සමාවෙන්න වරදක් උනානම්
  11. chamal89

    උත්තර දෙනවද???

    from fb
  12. chamal89

    මාර සීන් එක..

    from FB
  13. chamal89

    ඒකෝස්ටික් කවර්ස්

    ඒකෝස්ටික් කවර්ස් මම ගොඩක් ආස කරන දෙයක් තමා සි0හල සින්දු ඒකෝස් ටික් විදිහට අහන එක.. නෙට් එකේ ඒවගේ වීඩියෝස් ගොඩක් තියනව.. මම නෙට් සර්ෆ් කරදි හම්බ වුන සින්හල එකෝස්ටික් කවර්ස් වල වගේම මම ගාව තියන එකෝස්ටික් කවර්ස් ටිකත් මෙතෙන බෙදාගන්න හිතුව.. ඕගොල්ල ගාව තියන දේවලුත් මෙතෙන දාන්න.... මුලින්ම...
  14. chamal89

    සපූ

    ඔගොල්ලෝ කාගවහරි සුජීව ප්‍රසන්න ආරච්චිග් සපූ 03- 04 කොටස් තියන ලින්ක් එකක් දෙන්න.. ගොඩක් ස්තූතී
  15. chamal89

    ඈත්තටම මේකද උනේ???

    ඈත්තටම මේකද උනේ??? :D:Dමේ ඊයෙ මෑච් එක අපි කෙල උනේ මේ අල්ලසනිසාද????
  16. chamal89

    St.Thomas` college kotte

    එලකිරි එකේ ඉන්නවද කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලේ 2000- ඉදන් 2009 වෙනකම් බෑජ් වල අය.. ඉන්නවනම් පුලුවන් තරම් එක්මනට මට ඕය ගොල්ලන්ගෙ විස්තර පී.එම් කරන්න.. අපි එකතුවෙන්න දවසක් දාගන්න යන්නෙ.. බොහෝවිට මෑයි 01 .. පුලුවන් තරම් එක්මනට මට පී.එම් කරන්න.. එහෙම නෑත්නම් අපි හෑම ඉරිදාවකම හවස 3.30. පාසලේදී රෑස්...
  17. chamal89

    හුචක්කුව

    බඩ අල්ලන් හිනාවෙන්න .. මේක අහල එත් ඉගන ගන්න ගොඩක් දේවල් තියනව YGIUNT5E3oI
  18. chamal89

    සුගලා දේවිය

    මචන්ලා ල0කාවෙ ඉතිහාසයේ කොහේ හරි තෑනක සුගලා දේවිය කියල කෙනෙක් ඉදල තියනවද??? පොඩි විස්තර ටිකක් ඕනෙකරල තියනව.. දන්න කෙනෙක් ඉන්නවනම් දාන්න නෑත්නම් බම්ප් එකක් වත් දාන්න ලොකු උදව්වක්
  19. chamal89

    මේක ඔයාටමයි... ඔයාට විතරමයි

    මේක ඔයාටමයි... ඔයාට විතරමයි මුලින්ම මේ වීඩියෝ එක බලල ඉන්න qQxiEFET8X0 මේ විඩියෝ එක මම එලකිරි එකට දාන්නෙ ඔයා වෙනුවෙන්මයි.. මම දන්නව ඔයා කොහොම හරි දවසකට එක්පාරක්වත් හෑමෝටම හොරෙන් එලකිරි එකට එනව කියල... බලන්න ... මේ විඩියෝ එකේ ඉන්න අය.... ඒ ගොල්ලන්ට අතපය හතරම නෑ හෑබෑයි ආත්ම විශ්වාසය කියන...
  20. chamal89

    අපට නොවටින අපේ ගීත

    අපට නොවටින අපේ ගීත පොඩ්ඩක් බලන්න ...මේටික UlK5-tjVbe4 ;) pWPmZ46sUeM ;) DB2yyuaioHE :yes: Ps2q2YPs_d8

    No contents