ඔබත් මේ වර්ෂ වල උපත ලද අයෙක්ද??
ඔබත් 1980,1981,1982,1983,1984,1985,1986,1987,1988,1989 වර්ෂ වල උපත ලද අයෙක්ද??? එසේනම් මේ මතක් කිරීම ඔබටයි...
•පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙමු.
•වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.
•රූපවාහිනියේ වැඩිම cartoon...