අලුත් ඇමති මණ්ඩලය...
අලුත් ඇමති මණ්ඩලය...
මට කොලේ වහල ගහන්න ඕනේ නැ .මම චන්දෙ දුන්නේ මහින්දට.(එත් ජනවාරියේ මෛත්රීට)
එත් මේ ඇමති මණ්ඩලේ දැක්කම දුක හිතුනේ මහින්ද ගැනවත් රනිල් ගැනවත් මෛත්රී ගැනවත් නෙවි.රට ගැන.
බලපල්ලා මේ ඇමති මණ්ඩලේ ...
ඒ කාලේ මුන් කිව්වා කුඩ්ඩෝ (ලංස ),එතනෝල් කාරයෝ...