1. shammee

    අම්මෝ...මගේ ඔළුව කැක්කුමයි!

    අම්මෝ...මගේ ඔළුව කැක්කුමයි! දැන් තියන තත්‍වය අනුව(ඇහෙන-දකින-හිතෙන කරුණු හා දෙන්නම කල කී දේ බැලුවම)කාටද චන්දය දෙන්නෙ කියලා හිතා ගන්න බෑ. 1 MR= අවු4ක් හිටියා.යුද්ධය දිනන්න හමුදාවට බාර දීලා දේශපාලනිකව එන ගැටළුවලට හොඳින් මුහුන දුන්නා.රිගේනින් ලංකා යටතේ තිබුන සැළසුම් අනුව ඒ ආධාර ඇතුව සෑහෙන යමක් රටට...
  2. shammee

    චන්දයට පෙර හිතන්න යමක්

    චන්දයට පෙර හිතන්න යමක්
  3. shammee

    ලකී මෑන් !

    lucky_lakshitha 8000යි රැයක් දවාලක් නැතුව එළකිරියේ පාළු කපන ලකීට සුබ පැතුම්
  4. shammee

    උසාවියෙනුත් බෑ-වයිමා‍ටත් බෑ ඒ වුනාට...

    උසාවියෙනුත් බෑ-වයිමා‍ටත් බෑ ඒ වුනාට...
  5. shammee

    කොහොමද ඕන. හහ්..හා

    කොහොමද ඕන. හහ්..හා ;reKhka fofokl=f.ka hleÿrl=g wmQre mdvula isoaêh ieleúka fufiah'...
  6. shammee

    අඟහරු වෙත අපේ විස්තර යවමු!This is your chance to go to Mars!

    අඟහරු වෙත අපේ විස්තර යවමු!This is your chance to go to Mars! 2011දී අඟහරු වෙත ඔබේ විස්තරයත් යවන්න කැමතිද? නාසා වෙතින් සහතිකයකුත් ලැබෙනවාලු! විස්තර මොකටද,මෙතනට ගිහින්ම බලන්න :) * * * * * This is your chance to go to Mars!
  7. shammee

    දෙමළ ගීතයක්

    මම කාලෙක ඉඳලා දෙමළ දරු නැළවිලි ගීතයක් හොයනවා.ඒ ගීතය හරිම ලස්සනයි.අවුරුදු 2කට ඉස්සර සිරසේ ගිය මූවි එකක තිබුනෙ.මව අහිමි කුඩා දරුවෙක් නළවන්න පියෙක් ගයන ගීතයක්.පිරිමි හඬක්.රා රා රරෝ....වගේ යන්තම් මතකයි.පුදුම තරම් ලස්සනයි. පුළුවන් කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න.(මම දෙමළ දන්නෙ නෑ) පුළුවන් කෙනෙක් දෙමළ ගීත...
  8. shammee

    භූතයෝ ඉන්නේ ලංකාවේ විතරද?

    භූතයෝ ඉන්නේ ලංකාවේ විතරද? භූතයෝ ඉන්නේ ලංකාවේ විතරද? ලංකාවේ පමණක්‌ නොව ලෝකයේ ඕනෑම සමාජයක භූතයන් එහෙම නැත්නම් මේ අමනුස්‌සයන් පිළිබඳ විශ්වාස තිබෙනවා. ඒවා ගොඩ නැගෙන්නත් කරුණු කාරණා රාශියක්‌ හේතු වෙලා තියෙනවා. මිනිසුන් අතීතයේ සිටම...
  9. shammee

    මුස්ලිම් වහල්බාවය සහ බුදු දහමේ චින්තන නි&#3503

    මුස්ලිම් වහල්බාවය සහ බුදු දහමේ චින්තන නි&#3503 මුස්ලිම් දහමේ වහල්භාවය තුළින් බොදු නිදහසේ අසිරිය විඳීම (මෙය සපුරාම ආගම් අතර චින්තන නිදහස පිළිබඳ විවිධ තැන්වලින් උපුටා දැක්වෙන සංසන්දනයක් පමණි.නිවැරදි කිරීම් සහ කරුනු එකතුකිරීම හැර ආවේගාත්මක විවේචන,අපහාස එකතුකිරීමෙන් වළකින්න) මුස්ලිම් යන අරාබි...
  10. shammee

    මේක කියවලා හිතට එකඟව යමක් කියන්න !

    මේක කියවලා හිතට එකඟව යමක් කියන්න ! (මෙය කවියක් හෝ නිසැඳැසක් නොවේ.මීට සුළු වෙලාවකට පෙර මා අභිමුව අත්විඳි සුදුවීමක්.එක දිගට ගලාගෙන ආ වචන එහෙම්ම පිටින්ම ලිව්වා-කලෙකින් හමු වූ මිතුරන් තිදෙනෙකුගේ කතා බහක්.බලන්නකෝ හිතන්න-ගන්න දෙයක් තියනවද කියලා) කිරිලපන හංදිය, සුපර්මාකට් එක දොරකඩ....... හිටි ගමන්...
  11. shammee

    වැද්දන්ගෙන් වත් යමක් උගනිමු

    වැද්දන්ගෙන් වත් යමක් උගනිමු වැස්සකට වත් පාසලකට නොගිය වර්‍තමාන වැදි නායකයා දක්වන සමහර අදහස් තුළ ඇති විශ්වකාලීන ස්වභාවය බලන්න.අද උපාධි ගනනක් ඇති විශ්ව ගම්මානයේ දියුනුයැයි හිතන මිනිසාට බොහෝ දේ සිතන්නට ඉඩ ඉතිරිකල කතාවක්. (උපුටා ගැනීම-පෙරඹර) ‘‘ දියුණුව කියන වචෙන ඇහෙනකොටත් මට හරි පිළිකුලක් තරහක්...
  12. shammee

    තවත් එක්තරා ජරා දේශපාලන කතාවක්

    තවත් එක්තරා ජරා දේශපාලන කතාවක් වැඩියෙන්ම පළපුරුදු හොරාට චන්දය දෙමු! මොකද කොයි අතින් බැලුවත් පළපුරුදු හොරා හොඳය.හොරකම හොඳටම දන්නේ ඔහුය.එනිසා ඒ හොරා වටා රොක්වන අයගේ කලදශාවද හොඳ විය හැකිය. (මතු සම්බන්‍ධයි)මක් නිසාද යත්, විදේශගත වීමෙන් පසු .........
  13. shammee

    පිස්සු නටන්න ලෑස්ති වෙන්න.

    පිස්සු නටන්න ලෑස්ති වෙන්න. තවත් අවුරුද්දක් ඉවරයි(ජීවිතේ කෙටි වුනා)මෙදා පාරත් කා බී පිස්සු නටා නව වසර අරඹමුද? ගෙවී ගිය අවුරුද්දේ කල කී දේ ගැන හූල්ලමුද? හැමදාම සල්ලි සල්ලි....එකම යුද්දේ.....නිමාවක් නැති වැඩ වැඩ....ඉහටත් උඩින් වගකීම්....... (මම නං හිතාගෙන ඉන්නේ තාවකාළික පැවිදි බව ලබන්න-මාස 3කට වත්)
  14. shammee

    බුදුන් ඉදිරියේ නූතන විද්‍යාව

    බුදුන් ඉදිරියේ නූතන විද්‍යාව
  15. shammee

    දුරකතනයෙන් නොමිළේ ටී වී බලන්න

    දුරකතනයෙන් නොමිළේ ටී වී බලන්න ඔබේ ගිනුමේ මුදල් ශතයක්වත් වැය නොවේ. පොඩි හෝඩුවාවක් දෙන්නයි හදන්නෙ.ඔබේ ජංගම දුරකතනයෙන් නොමිළේ අමතර වෑයමකින් තොරව රූපවාහිනී නරඹන්න කැමතිද?.එසේනම් මෙන්න මෙහෙම කරලා බලන්න.දුරකතන මාදිළිය model හා සැකසුම් settingsමෙහිදී අදාල විය හැකියි.දැනට පැහැදිලිවම අත්දැකීම් ඇත්තේ...
  16. shammee

    අන්ධයාට කඩේ යා හැකිද?

    අන්ධයනි කඩේ යමව් ! (බුද්ධිමතුන් සඳහා සංවාදයට විවෘතයි-එහෙත් මම දායක නොවෙමි) තවත් කෙනෙකුට කන්න හෝ සද්භාවයෙන් යහතින් කරවන්නට මේ රට බාර දිය යුතු හෝරාවක-කිසිම අයුරකින් පක්‍ෂපාතී නොවී,බුද්ධියෙන් තීන්දුවක් ගත යුතු දින ළඟ ළඟ එද්දී රට(සහ එළකිරිය) ගිනියම් වී ඇති මොහොතක හිතන්න යමක් එකතු කරමි.(කරුනාකර...
  17. shammee

    ගින්දර කෑම

    (කිසිම අයුරකින් මඬ ගැසීමේ හෝ අපහාස කිරීමේ චේතනාවක් නොමැත.හුදෙක් යම් සිද්ධියකින් ඇති වූ කම්පනයක් පමණි.එමෙන්ම මා නිර්පාක්‍ෂිකාවක් බවත් සැළකුව මැනවි)ෆොටෝෂොප් නිර්මාණ දායකත්‍වය අමිල (amila_90210)අය්යගෙනි
  18. shammee

    ඔබ කල දේ .......?

    ඔබ එළකිරි එකට (සමාජයට) දුන් දේ,කල දේ ගැන සෑහීමකට පත් වෙනවද? මිනිස් සභ්‍යත්‍වය ඉක්මවා යන(ගංජා-මත්පැන්-අසභ්‍ය දර්‍ශණ-මුළාකිරීම්-වියරු මඬ දේශපාලනය යනාදී) යමක් දුටු තැන (ඇඩ්මින් නොව)ඔබ, කල කී දේ ගැන තෘප්තිමත්ද? (හැම පැත්තක්ම ගැන විවෘතව කතා කරමු)
  19. shammee

    සිංහල භාවිතයට පහසු ඇඩෝනයක්

    සිංහල භාවිතයට පහසු ඇඩෝනයක් මේ ගැන මීට පෙර දැන ගෙන හිටියද දන්නෙ නෑ.පරිගණකයේ සිංහල භාවිතාව පහසු කරවන අපේම විවි ශිෂ්‍යයෙක් ඉදිරිපත් කරන නව නිර්මාණයක්. qsFOX 1.0 (මෙතනින් ඇඩෝනය බාගන්න) Most of the machines at internet cafes and some labs do not have Sinhala Unicode installed. In order...
  20. shammee

    අමෙරිකාවට හෙළුව පෙන්නලා ලූ !

    අමෙරිකාවට හෙළුව පෙන්නලා ලූ ! uyd jevla ler ßudkaâ n;a lhs ^je,a,j;af;a tï'tia'fmf¾rd& fld<U wefußld ;dkdm;s ld¾hd,hfha ùid ks,Odßhf.a ksfjig f.dia ksrej; fmka jq nj lshk...

    No contents