.Sl diaries කොල්ලා සැරටම දීලා තියෙනවා වැඩේ .සමාජේ මිනිස්සු මේවා ගැන දැනගන්ට ඕනේ.campus ගැන කිසිම තරහක් නැ බන්. ගිය අවුරුද්දේ විතරක් ළමයි දෙදහස් ගානක් campus අතැරලා ගිහින් තියෙනවා rag දරාගන්ට බැරුව මානසික පීඩනය හා වෙනත් එවැනි රෝග නිසා . රැග් නැතිනම් ඔය දෙදහස් ගානෙම දෙමාපියෝ අද සතුටු වෙනවා නේද...