නවකවදය

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43

    මම නම් කියන්නේ rag ඕන නැ කියලා. තුන්වෙනි ලෝකේ රටවල් වල වැඩ ඕවා :baffled:.දියුණු කිසිම රටක මෙහෙම ගොන් ආතල් නැ :lol::lol:.රට බාර ගන්න ඉන්න උන් ඔහොම කරාම හරිද ?:oo:

    මේ පිළිබද ඔයාගේ මතය මොකක්ද ? Comment කරන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ දැන් රැග්ද??? යකෝ මුලු රටක් රැග් වෙන්නෙ අර පොන්න රනිල්ගෙ කෙරුවාව නිසා, ඒවට මීක් නොකියාන උන් කැම්පස් වලට නම් බුරාගෙනා පනිනව දත් විලිස්සාගෙන.. :dull::dull:
     
    • Like
    Reactions: tha123

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    ලකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ දැන් රැග්ද??? යකෝ මුලු රටක් රැග් වෙන්නෙ අර පොන්න රනිල්ගෙ කෙරුවාව නිසා, ඒවට මීක් නොකියාන උන් කැම්පස් වලට නම් බුරාගෙනා පනිනව දත් විලිස්සාගෙන.. :dull::dull:

    ow eka nam sira eka thama hodama athal denne .:lol::lol::lol:
    harima adambarai :baffled:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,983
    9,532
    113
    එක තැනක නෑ
    ලකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ දැන් රැග්ද??? යකෝ මුලු රටක් රැග් වෙන්නෙ අර පොන්න රනිල්ගෙ කෙරුවාව නිසා, ඒවට මීක් නොකියාන උන් කැම්පස් වලට නම් බුරාගෙනා පනිනව දත් විලිස්සාගෙන.. :dull::dull:

    අපි ලොකුම ප්‍රශ්නය හොයමු!! ලොකුම ප්‍රශ්නය හොයලා එරෝසන්ට PM කරන්න :lol::lol::lol::lol:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    🍑 🍑 🍑
    Sry sis. Photos nathuwa mukuth kiyanna ba. :no:

    reputation_neg.gif
    නවකවදය 09-09-2018 03:16AM Mama me aurudde thamai Uni ekata entrance une Kollo wagayak mama allagena mage puke unge ara chu karana eka damma. Nishani
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Campus Kollani------Siyalu Sathvayo, Suvapath vethva, Niduk vethva, Nirogi vethva,Dukin Midethva -------kiyanna purudu veyalla.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,787
    113
    රජයේ රෝහල

    මම නම් කියන්නේ rag ඕන නැ කියලා. තුන්වෙනි ලෝකේ රටවල් වල වැඩ ඕවා :baffled:.දියුණු කිසිම රටක මෙහෙම ගොන් ආතල් නැ :lol::lol:.රට බාර ගන්න ඉන්න උන් ඔහොම කරාම හරිද ?:oo:

    මේ පිළිබද ඔයාගේ මතය මොකක්ද ? Comment කරන්න

    දැන් උඹ කියන්නෙ රැග් එක නතර කරාම විතරක් ලංකාව දියුණිඋ රටක් වේවි කියලද?.:rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මම නම් කියන්නේ rag ඕන නැ කියලා. තුන්වෙනි ලෝකේ රටවල් වල වැඩ ඕවා :baffled:.දියුණු කිසිම රටක මෙහෙම ගොන් ආතල් නැ :lol::lol:.රට බාර ගන්න ඉන්න උන් ඔහොම කරාම හරිද ?:oo:

    මේ පිළිබද ඔයාගේ මතය මොකක්ද ? Comment කරන්න

    රට බාරගන්න අය කිව්වෙ කාටද?:baffled:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    දැන් උඹ කියන්නෙ රැග් එක නතර කරාම විතරක් ලංකාව දියුණිඋ රටක් වේවි කියලද?.:rolleyes:

    දැන් උඹ කියන්නේ දකුණු ආසියාව හැරුනම වෙන ලෝකේ රටවල් වල කැම්පස් වල මේ වගේ ගොන් පාට් තියෙනවා ඇති කියලද? :confused::confused:

    Edit: රිදිලා වගේ ඇත්ත කියද්දී :lol::lol::lol: මමත් රැග් එක (තාමත්) තියෙන රජයේ විස්සවිජ්ජාලෙකට තමයි ගියේ

    නවකවදය 09-09-2018 08:52 AM umba modayekne pako itin lol. thota campus ekakata wessakatawath yanna bari una kiyala anik ewunta irisiya karanna epa awajathaka ballo. somiyata gahala jathaka wechcha pakek
     
    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    පේන විදියට ආණ්ඩුව රැග් එකක් ඉස්සරහට දාලා වෙන ප්‍රස්න වහනවද කොහෙද බන්....