මගේ channel එක FITGEEK හෙමින් ගමනක් යන්නේ ,මම තනියම තමයි ඔක්කොම කරන්නේ ,මමයි මගේ OPPO phone කට්ටයි තමයි ඉතින්.දිගටම channel එක කරන් යනවා මම දැනට මාස 10යි views 100,000++ ,subscribers ල 2500 +++ ,watching hours 4000++ ,ලොකුවට promotion නෑ , පටන් ගත්තේ ආසාවෙන් කරන්න ඉතින් සල්ලි පස්සෙ ගියානම් දන්...