වයර් මිල - ඇත්තටම අඩු උනාද?
ගෘහස්ථ වයර් මිල 11% කින් අඩු කරන්න නිෂ්පාදකයන් එකඟ වෙලා කියලා පහුගිය දවස්වල නිව්ස් එකක් ගියා දකින්න ඇති. ඒ අනුව පල්ලෙහා තියෙන විදියට රජයේ මැදිහත්වීමෙන් වයර් වල මිල අඩු කරා.
ඒත් එකෙන් ඇත්තටම පාරිභෝගිකයන්ට සහනයක් ලැබෙනවද?
1- වයර් වැඩි වුනු ප්‍රතිශතය එක්ක මිල අඩු උනේ සුළු ප්‍රමාණයකින්
2- වයර් මිල අඩුකරන්න කිව්වට අමුද්‍රව්‍ය මිල හෝ ඒ මත පනවපු බදු අඩුවීමක් උනේ නැහැ. එතකොට නිෂ්පාදකයන් මේ 11% අඩු කරේ උපරිම නිෂ්පාදන මිලෙන් විතරයි. එතකොට වෙළඳ සැලට වැටෙන මාජින් එකෙන් තමයි මේක අඩු වෙන්නේ.
උදා - 1044 වයර් රෝලක් තිබ්බේ 3700 , දැන් උපරිම විකුණුම් මිල 3495/=
එතකොට අපි හිතමු කඩේට මේ රෝල වැටුනේ 3000 ට කියලා, එතකොට සාමන්යෙන් පොඩි ගානක් තියන් 3100-3200 අතරේ තමයි රෝල විකුනන්නේ.
එතකොට දැන් 11% කින් මිල අඩු උනාට ඒක අඩු උනේ කොස්ට් එකෙන් නැතුව උපරිම නිෂ්පාදන මිලෙන් නිසා තාමත් 3495/= රෝලත් කඩේට වැටෙන්නේ 3000 ටම තමයි. එතකොට තිබ්බ ගානම තමයි වෙළඳපොලේ මිල.
මේකෙන් වෙන එකම වාසිය තමයි 3700 රෝල 3600 වගේ ලොකු මාජින් තියන් විකුනපු අයට දැන් 3495 න් අඩුව තමයි දෙන්න වෙන්නේ. හැබැයි ඉතින් තරගකාරී වෙලන්දපොලකනම් වයර් රෝල් එච්චර මාජින් තියන් විකුනන්නේ නැහැ.