Questions Honda Dio 2020 Help

Blacq

Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    ලග දුවන්න Dio එකක් ගන්න බැලුවේ..
    පහුගිය අප්‍රේල් වල 12කින් වගේ බයික් වැඩි වෙලා

    දැන් 2019 ඩියෝ එක කටු මීටරේ 282,000 ක් වගේ වෙනෝ
    2020 අලුත් ඩිජිටල් මීටරේ 302,000 ක් වගේ වෙනෝ

    යමහා, ටී.වී.එස් වලට යන්නේ නැතිව ඩියෝ එකක්මයි බැලුවේ. 2020 ගත්ත කවුරුහරි ඉන්නවනම් පොඩි අදහසක් දෙන්න පුලුවන්ද බයික් එක ගැන? නැත්නම් කෝකද ගන්න ඕන කියලා..කඩේ එකානම් කියන්නේ මීටරේ විතරයි කියලා..හැබැයි දන්නා විදියට අලුත් එකේ එන්ජින් එක BS -6 ස්ටැන්ඩඩ් එන්නේ..

    දැන් හොන්ඩා එකෙන් ආපහු කියනවා තව 15,000 කින් බයික් එක වැඩි වෙනවා ඉක්මනට ගන්න කියලා :no::no:

    Dio-Deluxe-2020-BS6.jpg
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    onama sale ekaka 302000 wageda range eka machan? stafford eken gannakota adu da wena sale walata wada?