1. gayanmax00

    ඇන්ඩ්‍රොයිඩ් ගූගල් සර්විස්

    ඇන්ඩ්‍රොයිඩ් ගූගල් සර්විස් නැතිව ෆෝන් එකකින් වැඩක් නැද්ද? මං නන් පාවිච්චි කරන්නේ ගූගල් ෆොටෝ ඇප් එකයි කැලැන්ඩර් එකයි විතරයි. හුවාවේ ෆෝන් වල ට ගූගල් නැති හින්දා play store නැ නේ.ඒත් ඕනේ ඇප් ටික ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න පුළුවන් නේ.මොකද හුවාවේ පට්ට ෆෝන් සෙට් එකක් තියෙනවා(honor)
  2. gayanmax00

    sinopharm 2 ඩොස් එක.

    BMICH එකේ ගිය මාසේ විදපු එකේ දෙවැනි එක හෙට විඳිනවා කියලා msg එක අව.
  3. gayanmax00

    30000 වාගේ තියෙන හොඳම ස්මාර්ට් ෆෝන් එක

    කට්ටියම කියාගෙන යන්න.🥴🥴🥴🥴
  4. gayanmax00

    තොපේ ඇන්ඩ්‍රොයිඩ් ලබ්බවල් වලට පුළුවන් ද?

    ඔන්න ඇපල් අයිෆෝන් 13 නේ 25W fast charging එනවා ලු.උබල ට රිදෙයි නේ.මේවා තමා බන් Innovation කියන්නේ. බලපන් අනිත් එක company එක කට මේ තරන් ස්පීඩ් charge වෙන ෆෝන් එකක් හදා ගන්න පුළුවන් උනා ද?
  5. gayanmax00

    Chrome mobile අයින් කරලා Firefox mobile දැම්මා

    පොඩි ගේමක් දීලා ශිරෝමි ෆෝන් එකෙන් ක්‍රෝම් අයින් කරලා ෆයර්ෆොක්ස් දැම්මා.ෆයර්ෆොක්ස් ලේසි වගේ.සර්ච් බාර් එක උනත් පහල තියෙන්නෙ .අරකේ developer option ගිහින් දාගන්න ඕනේ. ගූගල් ලා ගේ ෆොටෝ කැලැන්ඩර් වගේ ඇප් හොඳයි.කවුරු හරි කියපල්ලා ශිරෝමි ලාගේ ගැලරි එක අයින් කරලා දාන්න විදිහක්??
  6. gayanmax00

    Movies about CIA,FBI,KGB undercover movies

    උබල බලපූ පට්ට undercover movies ටික දාගෙන යන්න. 🙃🙃🙃 ------ Post added on 1626161970
  7. gayanmax00

    Resistance band

    සිංහල යිනි මේ සෙට් එක හොඳ ද.උබල පාවිච්චි කරනවා ද? ------ Post added on 1625881372 https://www.esermarketing.lk/products/yoga-aerobics-accessories-sri-lanka/bands-expanders/resistance-band-set-(11-pcs) ------ Post added on 1625881410 Bump ------ Post added on 1625882208
  8. gayanmax00

    Android dark mode එක මොකද කළු කරගන්න බැරි

    මගේ මී 9ටී ෆෝන් එකේ dark mode එක කළු පාට කරගන්න බැරි. එළකිරි උනත් අළු පාට නේ. ඇත්තට ම dark mode එකෙන් බලාපොරොත්තු වෙන power saving එක වෙනවා ද
  9. gayanmax00

    ස්මාර්ට් ෆෝන් හෝමේ delivery කරන ෂෝප් මොනවද?

    මොනවද දන්න කඩවල්
  10. gayanmax00

    ට්වීටර් නොටිෆිකේෂෙන්

    ට්විටර් එකේ මන් ෆලෝ කරන්නේ නැති ගුස්පි ගෑණු න් ගේ නොටිෆිකේශන් එනවා.මහා වදේ.උන් අරක කරන්න ඕනේ,මේක කරන්න ඕනේ කියලා.කොහොමද බං මේක නතර කරන්නේ. ඇන්ඩ්‍රොයිඩ් මි9t ෆෝන් එක
  11. gayanmax00

    දික්වැල්ල යි මෙන්ඩිස් පාරේ ක්‍රිකට් ගහනවා.

    තරගයෙන් පසු සමාලෝචන ය
  12. gayanmax00

    කොළඹ ඉඳන් නුවරට බස් වැඩ ද

    කවුරුත් දැක්කා ද.අව ද
  13. gayanmax00

    අලි එක්ස්ප්‍රස් බඩු

    ඔන්න තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවයක් කරලා.දැන් ඉතින් බඩු ටික එයි නේ🤔🤔
  14. gayanmax00

    අලි එකේ බඩු වයක අව

    අද අලි එකෙන් දාපු බඩු වගයක් අව. තැපැල් වලින්.උබල ට අව ද
  15. gayanmax00

    ගෙදර පාවිච්චියට හොඳ treadmill එකක් කියන්න..

    මචං ලා ගෙදර පාවිච්චි කරන්න හොඳ (රු100000) වගේ ගන්න පුළුවන් treadmill එකක් කියන්න.🙂🙂
  16. gayanmax00

    නුවර ට බස් කොච්චි වැඩ ද?,🤔

    ගෙදර යන්න විදිහක් නැතුව ඉන්නේ.නුවරට බස් කොච්චි වැඩ ද
  17. gayanmax00

    112/9

    සිංහල ලු. අද රෙනවා නේ
  18. gayanmax00

    අද කොරෝනා රෝගීන් 2500 ඉක්මවයි

    සිනහළුන් ට කෙළ වෙයි ද? ------ Post added on 1620573947
  19. gayanmax00

    Acrylic laser cut කර ගන්න ඕනේ

    මට අඩියේ අඩි දෙක ඇක්‍රිලික් (5mm වගේ ගමකම) leser කට් කරගන්න තැනක් කියපල්ලා.ගාන කොහොම වෙයිද කියලා ත් දන්න අය කියන්න. ශීට් එකත් දාලා කපන්න ඕනේ

    No contents