1. gayanmax00

    Scooter එකක් ගත්තා

    යමහා රේ (used) එකක් ගත්තා. පළවෙනි වාහනේ. මට කියපල්ලා කෝ උඹලා bike එකේ හදිස්සියට තියාගෙන ඉන්න දේවල්. තව bike එක ලස්සනට තියා ගන්න පාවිච්චි කරන දේවල් 😏
  2. gayanmax00

    ඔන්ලයින් ඉගෙන ගන්න ටැබ් එකක්

    සිංහලු පොඩි එකෙක්(1 වසරේ) ට හරි යන ටැබ් එකක් කියපල්ලා. ඇන්ඩ්‍රොයිඩ් එකක්. වෙළඳ නාමය වැදගත් නෑ. ගාන 30000 කට වඩා අඩු නන් හොඳයි.
  3. gayanmax00

    ලක්ෂේකට සෝලාර් පැනල එකක් ගහ ගන්න ඕනේ

    රුපියල් ලක්ෂ යකට වගේ ඔෆ් ග්‍රීඩ් panel එකක් ගහ ගන්න ඕනේ. ෆ්‍රිජ් එකයි fan දෙකක් වැඩ කරන්න.
  4. gayanmax00

    project blue book සුපිරි කතාවක්.

    සිංහලයෝ උඹලා මේ tv සිරීස් එක බලලා තියෙනවා ද? නැත්තං හොයලා බලපල්ලා Based on ture story කියලා තමා උන් කියන්නේ. Bump ------ Post added on 1643007876
  5. gayanmax00

    brand new ස්කූටර් ගන්න පුළුවන් ද

    බ්‍රෑන්ඩ් නිව් scooter දැන් ගන්න නැද්ද
  6. gayanmax00

    V2. Escape from Hell (2021)

    Russian ෆිල්ම් එකක්. ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් හොයා ගන්න අමාරු යි.help එකක් දියල්ලා. Bump ------ Post added on 1640704452 Bump ------ Post added on 1640705033 Bump ------ Post added on 1640705524
  7. gayanmax00

    L permit එක

    Exam ලියපු ගමන් L permit එක දෙනවා ද? එකෙන් bike එකක් තනියෙන් අරන් යන්න පුළුවන් ද? දිස්ත්‍රික්ක ඇතුලේ විතරද අරන් යන්න පුළුවන්
  8. gayanmax00

    නුවර ට කොච්චි වැඩ ද?

    මචං ල දැන් නුවර ට කොච්චි වැඩ ද?
  9. gayanmax00

    අලුත් චිත්‍රපටි

    උඹලා ලඟදි බලපූ හොඳ movies මොනවද 🤪
  10. gayanmax00

    motherboard එකේ කොළ LED එක වැඩ.

    මදර් බෝඩ් එකේ කොළ led එක වැඩ ඒත් ඔන් වෙන්නේ නෑ.cpu fan එක වැඩ නෑ.බෝඩ් එක asus P 5Q එකක්.පරණ අයින් කරලා තිබුණ එකක්.මං ඊයේ හෝදලා වෙළල ගත්තා .ඒත් තාම ඔන් කරගන්න බැරි උනා.
  11. gayanmax00

    බබා ට GPS ට්‍රැකර් එකක්.

    උබල දන්න හොඳ gps ට්‍රැකර්ස් මොනවද? මේ වොච් එක ගැන මොනවද දන්නේ? උබල බබා ට smart වොච් එකක් අරන් දීලා තියෙනවා ද? මොකද්ද model එක.පොඩි විස්තරයක් කියපල්ලා. මේක තමා ලින්ක් එක
  12. gayanmax00

    USD 6 අලි එක්ස්ප්‍රස් එක කූපන් එකක් හම්බ උනා.

    සිංහලු තොපිට සෙට් උනා ද?? 3100 ට වඩා ගත්තොත් කූපන් එක වලංගු වෙනවා. ------ Post added on 1634637577 ------ Post added on 1634637609
  13. gayanmax00

    බෝපාල් සිදුවීම.

    එදා මෙදා සිදු උන එක් භයානක රසායනික කාන්දුවීමක් ගැන ෆිල්ම් එකක්...
  14. gayanmax00

    පූසෙක් හූරලා

    දුවගේ පූසෙක් හූරලා. හුරපුවම ජලභීතිකාව බෙහෙත් විඳිනවා ද?
  15. gayanmax00

    go cart එකක් හදන්න ආශාවක් අව.

    මචංලා. ගෝ කාට් වල රෝද ලංකාවේ ගන්න තියෙනවා ද? අඩුම ගානේ පොඩි රෝද( මං size මොකුත් දන්නේ නෑ) ගන්න තියෙනවා ද? ------ Post added on 1633527716 මේ වගේ රෝද නන් හොඳයි.
  16. gayanmax00

    online part time jobs

    මචං ල ඔන්ලයින් ජොබ් නැද්ද නිකන් technical සපෝර්ට් එක දෙන ව වගේ සීන් .ෆෝන් එකෙන් මොකක් හරි ගෙදර ක තියෙන electical භාණ්ඩය ක ලෙඩක් ඒක පාවිච්චි කරන කෙනාටම හොයා ගන්න ෆෝන් එකෙන් sup එක දෙනවා වගේ ජොබ්
  17. gayanmax00

    රුපියල් 50000 ට තියෙන හොඳම ෆෝන් එක?

    රුපියල් 50000 ගන්න පුළුවන් හොඳම ෆෝන් එක මොකද්ද? Redmi 10 s එක කොහොමද? 🙂🙂🙂
  18. gayanmax00

    නුවර කොලඹ බස් එකක අංකයක්

    අත්‍යවශ්‍ය සේවා වල අය ට යන්න නුවර ට බස් තියෙනවා ද? දාන්න කවුරු හරි ඉන්නවා ද.? ෆෝන් නම්බර් එක ක් තියෙනවා ද Bump ------ Post added on 1632124463 Bump ------ Post added on 1632124585
  19. gayanmax00

    බ්‍රේකින් නිව්ස්.දිවයින පුරා උපත් පාලන කොපු හිගයක්

    ආනයනය අඩු කිරීම නිසා මේවන විට රට පුරා උපත් පාලන කොපු හිඟයක් ඇති වී තිබෙනවා. පාමසි ඉදිරිපිට ජනතාව පොලීම් ගැසී උපත් පාලන කොපු මිලදී ගැනීමට පොර කන බාව වාර්තා වෙනවා. මේ හේතුවෙන් අනාගතයේ දී අනවශ්‍ය ගැබ් ගැනීම් වැඩි විය හැකි බවට අනාවැකි පළවේ

    No contents