NPP නියොජ්ය මුදල් ඈමතිට පිස්සු තද වෙලා විකාර කියවනවා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ලංකාවේ උගත් බුද්ධිමත් කියාගෙන එවුන් සේරම ඇයි මෙහෙම ෆේල් වෙන්නේ 🤔
    හරිනිගේ ගැසට් එකත් රිවස් උනා නේද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ලංකාවේ උගත් බුද්ධිමත් කියාගෙන එවුන් සේරම ඇයි මෙහෙම ෆේල් වෙන්නේ 🤔
    හරිනිගේ ගැසට් එකත් රිවස් උනා නේද
    උගත් බුදිමත් කිවුවට කවුද දන්නේ මුන් තියෙන්නේ හොර උපාදිධ කියලා😬😬
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඈයි මේ රිදවා ගෙන😁 ඔය විඩියො එකේ කතා කරන්නේ නාම්ල් ද පොන්ස්

    namal katha karanwai kiyala kawuda kiuwe pons,
    mn kiuwe namalge upadiya gena

    thota mongalda
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ලංකාවේ උගත් බුද්ධිමත් කියාගෙන එවුන් සේරම ඇයි මෙහෙම ෆේල් වෙන්නේ 🤔
    හරිනිගේ ගැසට් එකත් රිවස් උනා නේද
    මේක විහිළුවක් නෙමේ මචන් , මේක තමයි ලංකාවේ, අපි වැඩිදෙනෙක් අයිතිවන මද්යම පන්තියේ, තිත්ත ඇත්ත.

    අධිතක්ෂේරු කරපු ලංකාවේ සංස්කෘතියේ හා නිදහස් අද්යාපනයේ තිත්ත ඇත්ත. ලංකාව කියන්නේ කිසිම විෂයක් සම්බන්දයෙන්, ඒ ගැන කතා කරන ලෝකමට්ටමේ බුද්ධිමතුන්ගේ සමමට්ටමේ තියන්න පුළුවන් එකම මිනිහෙක්වත් බිහිකරන්න බරුවුන රටක් ! නමුත් අපි හිතනවා ලෝකේ සංකෘතික කරේ අපි කියලා
     
    yes (y)
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ලංකාවේ උගත් බුද්ධිමත් කියාගෙන එවුන් සේරම ඇයි මෙහෙම ෆේල් වෙන්නේ 🤔
    හරිනිගේ ගැසට් එකත් රිවස් උනා නේද
    උපාධියෙන් බුද්ධිය මනින්න බෑ බන්, අමු හරක් ඉන්නවා උපාධි තියන
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Economics is a broad field, but for politicians, having a solid understanding of macroeconomics is what's most important.

    ඒ මනුස්සයා ඉස්සර ඉදන්ම ඔහොම තමා උත්තර දුන්නේ
    Ow mu nan mula idanma yanne koheda malle pol dial ekak
    ------ Post added on Dec 27, 2024 at 7:41 AM
     
    • Like
    Reactions: craabeysinghe

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේක නම් මෝඩ කම සහ උද්ධච්ච කම නිසා වෙච්ච දෙයක්.
    ප්‍රශ්නේ මොකක්ද කියලා හෝ ප්‍රශ්නෙට උත්තරේ හෝ දන්නේ නැතිනම්, බොහොම සරලව, " මේ මොහොතේ මා ළඟ ඒ තොරතුර නැහැ. ඒක හරියටම කියන්න මට විනාඩි කිහිපයක් කල් දෙන්න" කියලා මිනිස්ට්‍රියේ ඉන්නා කෙනෙකුගෙන් තොරතුර ලබාගෙන ඉදිරිපත් කරනවා මිසක් ඇදගෙන නාන්නේ නැහැ.