1. කෑප්ටන් Jack Sparrow

    A/L කරලා කැම්පස් යන්න ඉන්න එවුන්ට

    A/L කරලා කැම්පස් යන්න ඉන්න එවුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය - 2015/2016 සදහා ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි සිනමා හා රුපවාහිනී අධ්‍යන පාටමාලාව, ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි භාෂා පරිවර්තන අධ්‍යන පාටමාලාව ,කළමනාකරණය හා තොරතුරුතාක්ෂනය පිළිබද විද්‍යාවේදී (විශේෂ) උපාධි පාටමාලාවන්හි අබියෝග්‍යතා පරීක්ෂණ...
  2. කෑප්ටන් Jack Sparrow

    ඔයත් අලුත් අවුරුද්දට නැකත් චාරිත්‍ර ඉටු &#3482

    ඔයත් අලුත් අවුරුද්දට නැකත් චාරිත්‍ර ඉටු &#3482 තිය තිය ඉන්නේ නැතුව වරෙන්කො ඇතුලට ගොබිලෝ. . . . . . උබලත් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකතට........ වැඩ ඇල්ලුවේ රතින්යා පත්තු කරල නම්....... ගනුදෙනු කළේ SMS / ඩේටා කපන් නෙට්වර්ක් ප්‍රවයිඩර් එක්ක නම්....... එතකොට නැකතට උබල...
  3. කෑප්ටන් Jack Sparrow

    කෙලින්නෙම පිස්සු

    කෙලින්නෙම පිස්සු කාලෙකට පස්සේ බස් එකේ එද්දී පරණ සින්දුවක් ඇහුන, එකේ තේරුම නම් ලංකාවට මාරම විදිහට ගැලපෙනවා මචන්. මට ලගදි වෙච්ච දේවල් එක්ක සහෙන්නම එක තේරුනා. කියන හැම වචනයක්ම සහතික ඇත්ත. :no::no::no::no::no: මෙන්න සින්දුව....... පහලින් ලිරික්ස් දැම්මා...... 5sy9AU6ifhU ලංකාව ගැන පුදුම...
  4. කෑප්ටන් Jack Sparrow

    ජීවිතයත් එක්ක බැදුණු සින්දු.....

    ජීවිතයත් එක්ක බැදුණු සින්දු..... සමහර පරණ සින්දු ඇහෙද්දී ඒ සින්දුවත් එක්ක බැදිච්ච අතීතයක් මතක් වෙන්නේ මට විතරද බන්? මට නම් මේ වගේ සින්දු ඇහෙද්දී මතක් වෙන්නේ මගේ අතීතය..... හැම සින්දුවක් පිටිපස්සෙම තියෙන ලොකු කතාවක් මතක් වෙනවා බන්..... අනිත් සින්දු එක්ක එහෙම දෙයක් නැහැ........ පොඩිම කාලේ මතක්...
  5. කෑප්ටන් Jack Sparrow

    රජයේ ආයතනයක ඉන්ටවිව් Help

    රජයේ ආයතනයක ඉන්ටවිව් Help රජයේ ආයතන වල වැඩ කරන අය හරි, රජයේ ආයතනවල ඉන්න/ඉන්ටවිව් ගිය තමුන්ගේ අක්කල, නංගිලා ඉන්න කස්ටියගෙන් උදව්වක් ඕනේ. රජයේ ආයතනයක ඉන්ටවිව් යද්දී ගෑනු ළමයි සාරි අදින එකෙන් වැඩිපුර ලකුණු ලැබෙන හරි, එහෙම අදින්න ඕනේ කියල හරි දෙයක් තියෙනවද මචන්ලා?
  6. කෑප්ටන් Jack Sparrow

    මෙහෙම උනොත් කියක් වෙයිද?

    මෙහෙම උනොත් කියක් වෙයිද? කෝ බන් ඉස්සර වෙනස ඉල්ලපු එවුන්, දැන් උබල ඉල්ලපු වෙනස මේක නෙමෙයි නම් ඇවිත් මේවටත් කෑ ගහපන්, පොනිල වගේ පොන්සියෝ විදිහට ඇවිත් නැත්නම් මගේ හෙට දවසට කන්න තියෙන රේප් ටික කපල පලයන්. වැට් බද්දෙන් මෙතෙක් නිදහස්ව තිබූ විදුලි සංදේශ, පෞද්ගලික අධ්‍යාපනය හා පෞද්ගලික සෞඛ්‍යය යන...
  7. කෑප්ටන් Jack Sparrow

    කොහොමද පැරඩ්

    කොහොමද DS කොල්ලන්ගේ පැරඩ් :lol::lol::lol::lol:
  8. කෑප්ටන් Jack Sparrow

    මේ දේ දැනගෙන කරදර අඩුකරගෙන ජිවත් වෙයන්

    මේ දේ දැනගෙන කරදර අඩුකරගෙන ජිවත් වෙයන් ඇත්තටම උබලට සතුටු මොනවා කලොත් ද? හිතපන්, දැන් උබල කවුරු හරි කාර් එකක් ගත්තොත් උබ සතුටින් කියල හිතල කාර් එකක් ගන්නවා, උබ සතුටු වෙනවා, හැබැයි ටික දවසකින් ඒ මුලින් තිබ්බ සතුට නැති වෙනවා..... ඇත්තටම සතුටු වෙන්න, හැමදාටම හිතේ ඒ සතුට තියෙන්න කරන්න ඕනේ මොනවද? එක...
  9. කෑප්ටන් Jack Sparrow

    Human Calculator - කාටද පුළුවන්

    Human Calculator - කාටද පුළුවන් අද කස්ටියට කියන්න යන්නේ human calculator ගැන.... මේ වගේ එවුන් ලංකාවෙත් ඇති..... ඩයලොග් එකේ History චැනල් එකේ මෙයාගේ පට්ට වැඩසටහනක් ගියා..... එකේ ලින්ක් එකත් පහලින් දාන්නම්කො.... මෙයාගේ වැඩ කිඩ..... PEbd3bUURWU hesKQ_y1P7k කාඩ් ගනන්කරලා සුදු ගහන්නේ කොහොමද...
  10. කෑප්ටන් Jack Sparrow

    නිදහස් චතුරශ්‍රය වවන් කෑම

    නිදහස් චතුරශ්‍රය වවන් කෑම ඔතන ඔය වගේ ප්‍රශ්න තියෙනවා තමයි, සමහර සික්කෝ ඉන්නවා බොරු පොරවල් වෙන්න කෙල්ල ඉස්සරහ කැත විදිහට කතා කරන, උන්ගේ බුදලේ වගේ රගන්න දගලන, ඒ වගේ එවුන් ට මේක හොද පාඩමක්. එත් හැබැයි ඔතනට එන සමහර කපල් ඉන්න තැන නොදැන හැසිරෙන්න ගියොත් ඔතන ඉදන් අනිත් අය විදපු නිදහස නැති වෙනවා. බස්...
  11. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    කට්ටිය පාවිචිචි කරන, වැදගත් app ඒ ඇප් එකෙන් කෙරෙන දේත් එක්කම මෙතන දාන්න. windows, android වගේම ඇපල් බ්ලැක්බෙරි වගේ ෆෝන් වලට යන ඇප්ස් ඒවා වල ලින්ක් එක්කම දන්න. මෙන්න මට එදිනෙදා ගොඩක් වැදගත් වෙන ඇප්ස්.... කෝල් කරන එකා ගේ නම්බරේ ෆෝන්බුක් එකේ නැතත් අදුරගන්න..... (මිස්කෝල්, කෝල් බයිට් වලින්...
  12. කෑප්ටන් Jack Sparrow

    Tab හෙල්ප්

    මචන්ලා මට 15,000 - 20,000 අතර android ටැබක් ගන්න ඕනේ. දැනට හම්බුනේ මට මේක විතරයි. කවුරු හරි ඉන්නවනම් මේක යුස් කරන කෙනෙක් මේක ගැන විස්තරයක් කියන්නකෝ. මිට අමතරව හොද වෙන මේ ගානට ටැබක් තියෙනවද මචන්ලා? මේක 19k Huawei MediaPad T1 7.0 Specifications NETWORK Technology GSM / HSPA 2G bands GSM 850...
  13. කෑප්ටන් Jack Sparrow

    බෙහෙත් වලට බදු

    බෙහෙත් වලට බදු මොනවද බන් මේ වෙන්නේ, ඊයේ ෆාමසි එකට ගියා මාසේ බෙහෙත් ගන්න, එතකොට කියනවා ඒ පෙත්ත ආවේ නැහැ , වරායෙන් බෙහෙත් රිලීස් කරන්නේ නැතුව ඉන්නවා බදු ප්‍රශ්නයක් නිසා කියල. තව ඉස්සරහට ඒ පෙත්ත තව ගණන් යයි ලු. තව ෆාමසි එකකට ගියාම උත් එකම කිව්වා. ෆාමසුටිකල් කරන එකෙක් මේකේ ඇත්ත නැත්ත කියපල්ලකෝ...
  14. කෑප්ටන් Jack Sparrow

    කවුද මේක අත්විදින්න කැමති?

    කවුද මේක අත්විදින්න කැමති? එබෙන්නේ නැතුව ඇතුලට වරෙන්, උබලට කොයින්ද මේවා? #147# අමාතා නව ගාස්තු අත් විදින්න :P:P:P:P කලින් මොබිටෙල්-මොබිටෙල් රුපියලයි, මොබිටෙල්-others රුපියල් 2, දැන් ඕනෙම නෙට්වක් එකකට 1.50යි. මේක කොහොමද බන් අත්විදින්නේ? :P ඉස්සර මොබිටෙල් ෆ්‍රෙදාලට කතාකරන්න මොබිටෙල් සිම්...
  15. කෑප්ටන් Jack Sparrow

    ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

    ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L) කාලෙකින් කිරියේ පොස්ට් එකක් දාන්නත් බැරි උන නිසයි, උසස් පෙළ ප්‍රතිපල ආව නිසයි, සාමාන්‍ය පෙළ ඉවර උන නිසයි, ඒ හැමෝටමත් වගේම සියලු එළකිරි වාසීන්ටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන පොඩි පොස්ට් එකක් තමයි මේ. SRI LANKA QUALIFICATIONS FRAMEWORK ගැන තමයි මේ ලිපිය. මොකක්ද මේ...
  16. කෑප්ටන් Jack Sparrow

    We are moving to Sri Lanka (කොන්ඩම්)

    වරෙන් වරෙන් පුටාල ඩුලා ඇතුලට, හොරෙන් එබෙන්නේ මක්කටැයි.... ලංකාවට කොන්ඩම් ගේන එක ගැන ගිය ඇඩ් එකක්.... :lol: wrsGcyrGZv0 ජාලේ සරද්දී සෙට් උනේ, කිරියන්ස් ල එක්ක බෙදාගන්න හිතුනා. :lol: රී පොස්ට් නම් ඉතින් කොරන්න දෙයක් නැහැ, දැන් පොස්ට් එක කොටලා හමාරයි නේ. ;)
  17. කෑප්ටන් Jack Sparrow

    Microsoft Lumia 640 XL උදවු

    Microsoft Lumia 640 XL 3G Dual SIM ගැන කස්ටිය මොකද කියන්නේ? 35කට කිට්ටු වෙනවා. ස්පෙක්ස් අවුලක්ම නැහැ. ගන්න කලින් කස්ටියගෙන් අසා දැනගන්න හිතුන. (ගන්න හැදුවේ OnePlus එකක්, එකෙත් අවුල් වගයක් තියෙන නිසා මේ ගැන හොයන්න හිතුවේ)
  18. කෑප්ටන් Jack Sparrow

    OnePlus One ගැන

    මේ phone එක ගන්න ලංකාවේ හොද shops මොනවද? (මේක ගත්ත අය උදවු කරන්නකෝ මච්න්ස් ලා) දැනට මම ideabeam එකේ තිබ්බ mystore එකෙන් ගන්න හිතුවේ, එත් මේක pre order කරන්න ඕනෙලු. mystore එකෙන් ගත්ත අය ඉන්නවද? මේක ගනිද්දී සැලකිලිමත් වෙන්න විශේෂ දේවල් එහෙම තියෙනවද?
  19. කෑප්ටන් Jack Sparrow

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද? මේක බුකියේ UNP එවුන්ට කඩේ ගිය පේජ් එකකින් දාපු එකක් නිසා ඉතින් පුදුම වෙන්න දේකුත් නැහැ, මොකද යුද්දේ ඉවරකරන්න ජාතික ආණ්ඩුවක සහය දෙන්න බැහැ කියල කොටියට කඩේ ගිය එවුන් නේ UNP කියන්නේ. කිරියේ හිච්චි කොල්ලෝ කෙල්ලෝ ඉල්ලපු වෙනස මේකද? දැන් කියයි මහින්දට කඩේ යනවා...
  20. කෑප්ටන් Jack Sparrow

    මේ සින්දුව දන්නවද?

    මේ සින්දුව දන්නවද? මචන්ලා අර හිරගෙක වගේ ඉදන් කියන අලුත් සින්දුවක් ආවද මචං ලගදි? සින්දුව එක පාරක් අහම්බෙන් සෙට් උනේ, එත් හරියට මතක නැහැ.

    No contents