1. කෑප්ටන් Jack Sparrow

    උදව්වක් ඕනේ යාලුවනේ

    උදව්වක් ඕනේ යාලුවනේ යාලුවනේ මම පොඩි දෙයටත් ඉක්මනින් තරහ ගන්න කෙනෙක්, මේක මට ලොකු ප්‍රශ්නයක්ක් යාලුවනේ. මට මේක අඩු කරගන්න විදිහක් කියන්න.
  2. කෑප්ටන් Jack Sparrow

    යාලුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ....

    යාලුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ.... DELETED SORRY FRIENDS!!!!
  3. කෑප්ටන් Jack Sparrow

    New Laptop

    මට අලුතෙන් Laptop එකක් ගන්න ඕනේ.... මට එක ගන්න හොද තැනක් ගැන විස්තර කියන්න පුලුවන්නම් ලොකු උදව්වක් යාලුවනේ....:yes::yes::yes::yes: (කොළඹ අවටින්) http://www.barclays.lk/ http://online.barclays.lk/bc/items.asp?Tp=&iTpStatus=1&Cc=4546&CatName=Laptop%20Computers හොදයිද ? මොන බ්‍රෑන්ඩ් එකේ Laptop...
  4. කෑප්ටන් Jack Sparrow

    NOKIA PHONE HELP !!!!

    කවුරු හරි Nokia 101 Dual sim Phone එක පාවිච්චි කරනවද.......?? එකේ DUAL SIM MODE එකට දැම්මම එක SIM එකක් පෙන්නේන්නේ නෑ.... එක ගැන දන්න එක්කෙනෙක් කියන්නකෝ.. ලොකු උදව්වක්....
  5. කෑප්ටන් Jack Sparrow

    ආදරය ගැන ප්‍රශ්නයක්

    ආදරය ගැන ප්‍රශ්නයක් ලගින් ආශ්‍රය කරපු (හොද යාලුවෝ වගේ ) ගෑණු ළමයෙක් ගෙන් කැමැත්ත ඇහුවහම එයා " අනේ අපි යාලුවෝ විදිහටම ඉමු " කියල කිව්වොත් ඒ කියන්නේ එයා අකමැති කියන එක නේ..........??
  6. කෑප්ටන් Jack Sparrow

    -H-E-L-P-_-උදව්වක් ඕනේ-_

    ලගින්ම ආශ්‍රය කරන ගැණු ළමයෙක් මට කැමති බව ඉගිකරනවානම් අදුරගන්නේ කොහොමද....? අනේ මට අත්දැකීම් තියන අය අපේ එළකිරියේ ඉන්න අක්කල නංගිලා මට උදව් කරන්නකෝ....... (අනිත් කොල්ලන්ට වඩා (එකට ආශ්‍රය කරන) විස්වාස කරන එක.. ඒ වගේ දේවල්) දන්නේ නැත්නම් උදව්වක් විදිහට බම්ප් එකක් වත් දාල යන්න......
  7. කෑප්ටන් Jack Sparrow

    කෙල්ලෝ කැමැති....!

    කෙල්ලෝ කැමැති....! කෙල්ලෝ කැමැති අපි කොහොම ඒ අයව ආශ්‍රය කරනවටද? ගැහැණු ළමුන් ආශ්‍රය කරන කොට ඒ අයගේ හිත දිනාගෙන ඉන්න කරන්න ඕන දේවල්, කතා කරන්න ඕන දේවල් , කතා කරන්න ඕන විදිහ ගැන අත්දැකීම් තියෙන උත්තමයෙක් හරි , එළකිරි එකේ උත්තමාවියක් හරි කියන්නකෝ.. ලොකු පිනක්....
  8. කෑප්ටන් Jack Sparrow

    HELP!! උදව්වක් ඕනේ යාලුවනේ !!

    HELP!! උදව්වක් ඕනේ යාලුවනේ !! කෙල්ලන් (ගැහැණු ළමුන් ) ආශ්‍රය කරන කොට ඒ අයගේ හිත දිනාගෙන ඉන්න කරන්න ඕන දේවල්, කතා කරන්න ඕන දේවල් , කතා කරන්න ඕන විදිහ ගැන අත්දැකීම් තියෙන උත්තමයෙක් හරි , එළකිරි එකේ උත්තමාවියක් හරි කියන්නකෝ.. ලොකු පිනක්:):):):) කෙල්ලෝ කැමැති අපි කොහොම ඒ අයව ආශ්‍රය කරනවටද...
  9. කෑප්ටන් Jack Sparrow

    ජීවිතයට ඔවදනක් !!

    ජීවිතයට ඔවදනක් !! # If you really want to do something, you will find a way. If you don't you will find an excuse. උපුටා ගැනීමකි #Every story has a end, but in life every end is just a beginning. උපුටා ගැනීමකි # If there's a will, there's a way. #Nothing impossible. #ජීවිතයේ ලබන...
  10. කෑප්ටන් Jack Sparrow

    එළකිරි එකේ කොටුවක් පනින්න

    එළකිරි එකේ කොටුවක් පනින්න එළකිරි එකේ කොටුවක් පනින්න ## 1 ඉදන් 2 ට පනින්න rep points 100 ක් ඕනේ නේ....## ඒ වගේ 2 ඉදං 3 ට පනින්න 3 ඉදං 4 ට පනින්න rep points කීයක් ඕනෙද කියල කියන්නකෝ....
  11. කෑප්ටන් Jack Sparrow

    මල කෙලියයි !!

    මම එලකිරියට එන්නත් කලින් jack sparrow කියල ප්රෝෆිලේ එකක් තිබිල තියෙනවා. මම මේ නම දාගත්තේ නම් නොදැනුවත්ව. (තව jack sparrow කෙනෙක් ඉන්නවා කියල) එත් මේ ළගදි තව Captain ජැක් ස්පැරෝ කියල ප්රෝෆිලේ එකක් හදාගෙන තවත් කෙනෙක් ඉන්නවා. මේකනම් පැහැදිලි copy කිරිල්ලක්. මාව පෞද්ගලිකව අදුරන යාලුවෝ මම කියල...
  12. කෑප්ටන් Jack Sparrow

    දැයම පුබුදුවාලු නිමල පහණ නිවුණා!!!!

    දැයම පුබුදුවාලු නිමල පහණ නිවුණා!!!! මම කලින් ත්‍රෙඩ් එකේ පුජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ විසින් දේශනාකරපු ධර්ම දේශනා දැම්මත් එකේ link එකේ ගැටළුවක් නිසා යන්න බැරි උනා.... http://www.ananmanan.com/sinhala_bana/ එත් මේ ලින්ක් එකෙන් පුළුවන් ඒ අපට අහිමි වුන මහා ප්‍රඥයානන් වහන්සේගේ සුමදුර...
  13. කෑප්ටන් Jack Sparrow

    පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි විසින් දේශිත ධර&#3530

    දැයම පුබුදුවාලු නිමල පහන නිවුණා.... බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණු පැහැදිලිව, හැමෝටම තේරෙන විදිහට පුජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ විසින් කරන ලද ධර්ම දේශනා මෙහි ඇත.... (මේ ලින්ක් වලින් යන්න ටිකක් අමාරුයි ....) http://www.vihara.org.au/t7/dhamma/articles/people/ven_soma/default.aspx...
  14. කෑප්ටන් Jack Sparrow

    හුරේ වේවා.....

    යන්තම් කොටුවක් පැන්නා, මගේ 600 වෙනි පොස්ට් එකත් එක්කම......... එකට උදව් කරපු එළකිරි යාලුවෝ ඔක්කොටම ස්තුතියි....:):) මම මතක ඇති කලේ ඉදන් එළකිරි යේ සින්දු බාන්න ආවට මේක මෙච්චර සිරා ප්ලේස් එකක් කියල දැන ගත්තේ නම් ගොඩක් ළගදි.... :rolleyes::rolleyes: මේකෙදි ගොඩක් උදව් ගන්න පුළුවන් වගේම තමන් දන්නා...
  15. කෑප්ටන් Jack Sparrow

    නෙට් එකෙන් video බාන්න....

    නෙට් එකෙන් video බාන්න.... යාලුවනේ මට youtube videos (ඕන video, audio file එකක් ඉක්මනට) බාන්න පුළුවන් හොද සොෆ්ට්වෙයා එකක් කියන්නකෝ....:):):D:D IDM & YouTube Downloader වගේ ඒවා නැතුව වෙන එකක්....:):)
  16. කෑප්ටන් Jack Sparrow

    How to find your lost phone....

    මෙන්න නියම සොෆ්ට්වෙයා එකක්....මේක free දෙන එකක්.... මේක smartphone පාවිච්චි කරන අය‍ට අනිවා වැදගත්....මොකද ලෝකේ ඕනෑම තැනක ඉදන් නැති වුන phone එක lock කරන්න වගේම phone එක තියෙන ස්ථානයේ අක්ෂාංශ / දේශාංශ ඕනෑම වෙලාවක දැන ගන්න මේකෙන් අපිට පුළුවන්.... :yes::yes...
  17. කෑප්ටන් Jack Sparrow

    || මේවා බැලුවත් මාර ගැම්මක් එනවා.. ||

    || මේවා බැලුවත් මාර ගැම්මක් එනවා.. || මේ ලංකාවේ ක්‍රිකට් වල බැලුවත් ගැම්මක් එන video clips ටිකක්.... Lnl55xAosO4 mct2_lcsnTk uZS7CmO0c2w 1c779mFRKpo miELJIKljnM ඔය කට්ටියත් මේ වගේ හැගීම් දනවන, ඕනෑම ක්‍රීඩාවක හරි කෙටි චිත්‍රපටයක් හරි video මේ ත්‍රෙඩ් එකට දාන්න.... කට්ටියට බලාගන්න...
  18. කෑප්ටන් Jack Sparrow

    ||කවුද බෝයි|| || Cow ද Boy ||

    අපි පොඩිකාලේ රහ කරකර බලපු cartoon එකක් නේ "කවුද බෝයි" කියන්නේ .... ඉතින් යාලුවනේ කවුරු හරි ළඟ මේ සිංහලෙන් හඩ කවපු cartoon එක තියෙනවා නම් අපිත් එක්ක බෙදාගන්න.... _DGgpelKVis මේකත් බලන්නකෝ.... EyqZc54Ot3k කට්ටිය උදව්වක් විදිහට බුම්ප් එකක් වත් දාල යන්න....
  19. කෑප්ටන් Jack Sparrow

    ලිංගික ගැටළු

    එලෙකිරියේ ගොඩක් අය එක එක ජාතියේ ලිංගික ගැටළු එළකිරියේ යාලුවන්ගෙන් අහල විසදුම් හොයනවනේ.... සමහර එවුන් දුරදිග නොබලා කෙල්ලත් එක්ක එකතු වෙලා මෙතන ඇවිත් අඩනවා..... ඊයේ රෑ TV එකේ ගිය වැඩසටහනක අපි හැමෝටම වැදගත් දෙයක් ගියා. එකේ කිව්ව happylife කියන project එකෙන් නොමිලේ ඕනෑම ලිංගික ගැටලුවකට උත්තර...
  20. කෑප්ටන් Jack Sparrow

    මේ වගේ ඒවා....

    Fast & the Furious Gone in a 60seconds Fast tracks, No limits.... වගේ car ගැන තියෙන Films ගැන දන්නවනම් මෙහෙට පොස්ට් කරන්න. ඒවගේ link හරි torrant link හරි දන්නා පුලුවන්නම් ලොකු දෙයක්.... bump එකක් වත් දල යන්න . ලොකු උදව්වක්....

    No contents