1. Somapaala

    Ado Warew Kotanawa Thopi Okkogema Anga Puraama

    ආ තොපි ආවේ කොටාගන්නද? වර ඕනේ එකෙක් ඕන එකක් අරන් වර කොටනවා අම්මප ඕන තැනක. අද උදේ තමයි ගෙදරට ලෑන්ඩ් කොරේ කොහොමද මගේ ටැටූ මැසිම? දැන් ඉතින් අහුවෙන එකාගේ කොටනවා දෙකක් නෑ, පුරුදුවෙන්න කොටන්න යන්නේ ෆ්‍රී, :P:P කැමතිනම් කියහල්ල අරකෙ ම. ක. සි. කියල උනත් කොටලා දෙන්නම්.
  2. Somapaala

    My New Ride

    සති ගානක් උඹලට වද දීල දීල ඔන්න ගෙනාව වන්ඩියක්. ගොඩක් දෙනෙක් කීවේ මගේ ගානට සෙට් වෙන්න ජපන් වාහනයක්ම ගන්න කියලනේ,ඉතින් එක නිසා ඔන්න ගෙනාව නිසාන් FB 15 EX Saloon 2003 model එකක්. මේක 2006 තමයි ලංකාවේ රෙජිස්ටර් කොරල තියෙන්නේ, වෙනද වගේ මල් වැඩ, පසාරු කැටයම්, ලියවැල් මොකුත් මේ වාහනයට දාන්ඩ කිසිම...
  3. Somapaala

    What Is The Best Insurance Company

    මට කියනවද සෙලින්කෝ එකයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකයි ඇරෙන්න හොඳ ප්‍රිමියම් එක අඩු ඉන්ෂුවරන්ස් එක මොකද්ද?
  4. Somapaala

    Machanla Thorala Diyan

    Machanla Me Waahana Deken Ekak Thorala Denna Ane machanla dawas gaanak thisse umbalata wada dunna waahanayak hoyaaganna. anthimata man me wahana deka thoragaththa, dan mata udaw karanna me deken harima eka thoraganna. 01. Daihatsu Hijet 2009 Auto Full Option 2200000LKR 02. Viva Elite...
  5. Somapaala

    Viva Elite gana poddak kiyanawada

    danna kenek kiyanna viva elite eka company price keeyada? Auto Full Option ekak. saha advance keeyak denna oneda waahane genna ganna. dewani de me dawaswala register karana number eka balaaganna kramayak thiyanawada?
  6. Somapaala

    Honda Fit Hybrid

    එළකිරි මචන්සලා හැමදාම පුරුද්දක් විදියට ඉතින් අලුතෙන් දෙයක් ගත්තම හෝ ගන්න හදන කොට උබලට කියල පෙන්නලා ගන්නවනේ. සෑහෙන කාලෙක ඉඳල තිබ්බ ආසාවක් හීනයක් තමයි අන්රෙජිස්ටඩ් වාහනයක් ගන්න එක. ඉතින් අමාරුවෙන් ලෙවකාල හොයාගත්තු සල්ලිටිකක් දාල 2012 හදපු හොන්ඩ ෆිට් හයිබ්‍රිඩ් එකක් ගන්න බැලුවේ, හැබැයි ඉතින් මාසික...
  7. Somapaala

    Sherlock Holms Sinhala

    සිරස එෆ් එම් නාලිකාවේ සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.00 සිට විකාශය වන ෂර්ලොක් හෝම්ස් වැඩසටහන පටිගත කරපු කෙනෙක් හෝ එහෙම අහන්න පුළුවන් තැනක් තියනවනම් කියන්නකෝ
  8. Somapaala

    PLS Report This

    මන් අඳුරන කෙනෙක්ට පොඩි කරදරයක් වෙලා යාලුවනේ, ඔයාලගේ උදව් ඕනේ, මේ ෆේස් බුක් එක මගේ යාළුවගේ, එත් දැන් ඒක වෙන කෙනෙක් හැක් කරලා ඒ හරහා මෙයා ගැන සමාජෙට වැරදි අදහසක් දෙන්න උත්සහ කරනවා, දඬුවම් ගිණුමක්ද මොකද්ද කියල දාගෙන, ප්ලීස් හැමෝම මේක රිපෝට් කරලා අකවුන්ට් එක අයින් කරන්න උදව් කරන්න...
  9. Somapaala

    වාහන බිස්නස් කරන අය ඉන්නවනම් එන්න

    වාහන බිස්නස් කරන අය ඉන්නවනම් එන්න වාහනබිස්නස් කරන අය ඉන්නවනම් පොඩ්ඩක් මට කියනවද, දැනට ලක්ෂ 17ක් හෝ ඊට අඩු ජපන් වාහන අතේ තියනවද සහ වාහන මාරුවකට කැමතිද කියල.
  10. Somapaala

    For Immediate Sale

    නෝනාවරුනි මහත්වරුනි. මා සතුව ඇති TP-LINK TL-WN727N Wirless USB Adapter එක විකිණීමට මා අදහස් කරන අතර, මේ සඳහා වසරක වගකීමක් මා ලබා දෙමි. ඔබට මෙය වෙළඳපොලෙන් රුපියල් දෙදහස් හයසීයත් (2600) දෙදහස් අටසීයත් (2800) අතර මුදලකට ලබා ගැනීමට පුළුවන් වන නමුත්, මා විසින් මෙය ඔබට ලබා දෙනුයේ රුපියල් දෙදහසකටය...
  11. Somapaala

    Live Show, Concert, DJ Party Video

    කස්ටිය ඔන්න මම අලුත් වැඩක් පටන් ගත්ත. Live Show, Concert, DJ Party Video බලන්න ආස අය මෙතන කමෙන්ටුවක් දාාල යන්ඩ අලුතෙන් දාන සේරම එයාලට ලැබෙන්බ සලස්වනව දැනටම සනිදප කඩුවෙල ගහපු ෂෝ එකක් අප්ලෝඩින් :shocked::shocked: Uploading your video. 1583 minutes remaining. Leave the bump
  12. Somapaala

    President Barack Obama Addressing You

    Good evening -- I just addressed the nation about the use of chemical weapons in Syria. Over the past two years, what began as a series of peaceful protests against the repressive regime of Bashar al-Assad has turned into a brutal civil war in Syria. Over 100,000 people have been killed. In...
  13. Somapaala

    Anuththara (Maga Balana)

    ඔන්න ඉතින් නිදිමරාගෙන එඩිට් කොරල දැනුයි වැඩේ ඉවර උනේ, 02.36. උණු උනුවෙන්ම දැන්ම කස්ටියටම බලාගන්න, බලල කොමෙන්ටුවක් කොටලා බම්ප් එකක් දීල යන්ඩ අමතක කරන්ඩ එපා. මග බලනා ගායනය - දිල්ශාන් වීරසිංහ සංගීතය - තිලින රුහුනුගේ පද රචනය - රචිත වාකිෂ්ට රූප රචනය - ටීවී නයින් SwsFpUDdGlk
  14. Somapaala

    DJ Night 2013

    Lets Rock 400 Tickets Only Tickets: 500LKR ( Beer Free ) Contact +94718683384 Kasun
  15. Somapaala

    Fashion Designing Help

    Oyaala Kawuru Hari Innawada Fashion Designing Karana? Mata Denaganna One Lankaawe Hondama Saha Piliganeemak Thiyana Certification Ekak Thiyana Thana Mokadda Kiyala Fashion Designing BA Eka Karanna Pls Mata Help Karanna.
  16. Somapaala

    Braking News

    මේ වන විට පැවැත්වෙන ශ්‍රී දළදා මාලිගාවේ රන්දෝලි පෙරහැර අතර තුරදී අත් කුලප්පු වී ඇති අතර, කරඬුව ගෙන යන ඇතා සමග ගමන් ගන්නා අනිත් ඇතුන් දෙදෙනාගෙන් එකෙක් බවට දකින්නට ලැබෙනවා. මේ වන විට න්ර්වින්දන විද්‍යවරුන් සහ පශුවයිද්‍ය වරුන් පැමිණ එම ඇතා වෙනත් මාර්ගයකින් රැගෙන ගිය අතර තත්වය පාලනය කර ඇත, නමුත්...
  17. Somapaala

    Windows 8 Help

    machansla pls mata hoyala dennako windows8 enterprise ekata activate karaganna kramayak.
  18. Somapaala

    Game Anaathayekge Kasaadaya

    ඉතින් කොහොමද කස්ටිය? මම මේ පැත්තට ආවේ අපි හැමෝගෙම හොඳ යාලුවෙක් උන එළකිරියේ අහවලා අද දින ඒ කියන්නේ 2013.08.02 සධාකාලිකවම හිරේ වැටෙන මාරම හැපී නිවුස් එක කියල යන්න. මමනම් ඉතින් උදේම වෙඩිමට යනවා. එන්ඩ කියල ආරාධනාව ලැබුනේ අපේ එකාගෙන් නෙවේ මනමාලිගේ පාර්ශවයෙන් තමයි. හැබැයි ඉතින් මේ මම කියන...
  19. Somapaala

    Android Downloading Help

    ane machan mona magulakda manda, udema 4n eka athata gaddi wetila thibba OS eke new update ekak awith thiyanawa eka download karanna oneda kiyala, mama 4neka off karala charge wenna gahala thibbe lap ekata, download wendanam volume up eka press karanna keewa man ithin kala, dan paya gaanaka...
  20. Somapaala

    Car Body Kit Kandy

    machansla mata podi help ekak one, kandy wala Fiber weda karana kenek gana wisthara kiyanawada, mata mage car ekata rear and front bumper lip deka hadawaganna one

    No contents