GTX 760 Help

Killer_K2

Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචන්ලා MSI TwinFrozr GTX 760 2GB OC VGA එක දැන් කීයකට වගේ දෙන්න පුළුවන්ද බන්? තව අවුරුද්දක් Warranty ත් තියෙනවා. Full Set with Box.

    මට Price එක ගැන පොඩි Idea එකක් දියල්ලකො බන් ....

    600.png
    600.png
    600.png
    600.png
    600.png
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,961
    113
    Panadura
    Radioactive හිටිය නම් සවිස්තරාත්මකව දැනගන්න තිබුනා :(
    BUMP​
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka

    Thanks Bro !

    Radioactive හිටිය නම් සවිස්තරාත්මකව දැනගන්න තිබුනා :(
    BUMP​

    Ah. No Problem Bro .... Thanks anyway.

    ikman eke nan mchn 22-26 range eke tamai dala tiyenne

    ow macho. Math baluwa .. ee Range eke thamai yanne.

    dan yana price balapan shops wala

    Brand New Ganna newe mchn. Mama use krpu eka Wikunannai baluwe.

    20-25 athara puluwan

    ow mcho. ee Range eke thamai ikman eketh yanne. Thanks bro.


    Thanks Bro !
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    gtx 960 ekak dan 38kata ganna puluwan 3years warranty ekak ekka. and 2nd hand 770 around 30-35k. eka nisa 30 witara daanna negotiable kiyala. warranty ekath thiyena nisa 25-30 athere ganakata witara denna puluwan wei.
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    gtx 960 ekak dan 38kata ganna puluwan 3years warranty ekak ekka. and 2nd hand 770 around 30-35k. eka nisa 30 witara daanna negotiable kiyala. warranty ekath thiyena nisa 25-30 athere ganakata witara denna puluwan wei.

    25 - 30 අතරෙ දෙන්න බෑ බන් ... 23 - 26 අතරේ වගේ තමයි දෙන්න වෙන්නේ ....

    රු.28000.00 දෙන්න පුලුවන් මචන්.

    28 කට දෙන්න බෑ බන් .... Around 25k වගේ නම් පුළුවන්

    oka deepan game gahana lamayekuta

    Hehehe ... හා බන් ... දෙන්න තමා හදන්නේ :lol::lol::P:P



    :baffled::baffled::baffled::baffled::baffled: