FB එකේ ඉන්නවනෙ Middle East ඉන්න ගෑනු, ගොඩක් උන් බැඳලා, දරුවන්ගෙ ෆොටෝ දාලා තියනවා
උන්ගෙ friends list එකේ ඉන්නෙ ගොඩක්ම කොල්ලො (හැමෝම මෙහෙම නෙවෙයි 10 දෙනෙක් ගත්තොත් 2ක් වගේ ඉන්නවා)
හැමදාම උදේට දානවා රතු රෝස මලක් හරි heart එකක් හරි තියන Good Morning post එකක්
ඊට පස්සෙ දවල් වෙලා දානවා විරහ post...