Nikon D5100ක් තියේ. Photo ගැහුවාම හැම වෙලේම මෙහෙම dot එකක් එනවනේ. මොකද්ද කරන්නේ?
S Samsung1 Well-known member Jun 5, 2013 866 289 63 Dec 16, 2020 #1 Nikon D5100ක් තියේ. Photo ගැහුවාම හැම වෙලේම මෙහෙම dot එකක් එනවනේ. මොකද්ද කරන්නේ?
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,130 113 ......පුංචි ඉතාලියේ ....... Dec 16, 2020 #2 lens eka hari mirror eka ussala sensor eka hari balapan. balala clean karala balapan. fungus da danneth na
lens eka hari mirror eka ussala sensor eka hari balapan. balala clean karala balapan. fungus da danneth na
S Samsung1 Well-known member Jun 5, 2013 866 289 63 Dec 17, 2020 #4 repair කරන්න දෙනවා නං කොහාටද දෙන්න හොඳ?
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,130 113 ......පුංචි ඉතාලියේ ....... Dec 17, 2020 #6 Kaluthara lenses cleaning walata hodai. nugegoda cameralk eka laga nan ethanata yaman. uba inna thana anuwa thamai
Kaluthara lenses cleaning walata hodai. nugegoda cameralk eka laga nan ethanata yaman. uba inna thana anuwa thamai
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,742 113 Dec 18, 2020 #8 Samsung1 said: cameralk.com හරි නෑ කියනවා නේද? Click to expand... Phototecnica යන්න ඩීලර් මාස හයක් ගැරන්ට් එකකුත් තියනවා.සෙන්සර් ඒකේ ඩස්ට් . පොඩි සර්විස් එකක්.සෙන්නසර් එකයි ෆයර් එකයි අතවත් තියන්න එපා. සෙන්සර් කීලීන් මෝඩ් එකට දාලා අපිත් ඔය වැඩෙ කෙරුවැහැකි ඒත් ඒකට වෙනම කිට් එකක් ගන්න ඕනේ. Last edited: Dec 18, 2020
Samsung1 said: cameralk.com හරි නෑ කියනවා නේද? Click to expand... Phototecnica යන්න ඩීලර් මාස හයක් ගැරන්ට් එකකුත් තියනවා.සෙන්සර් ඒකේ ඩස්ට් . පොඩි සර්විස් එකක්.සෙන්නසර් එකයි ෆයර් එකයි අතවත් තියන්න එපා. සෙන්සර් කීලීන් මෝඩ් එකට දාලා අපිත් ඔය වැඩෙ කෙරුවැහැකි ඒත් ඒකට වෙනම කිට් එකක් ගන්න ඕනේ.
S Samsung1 Well-known member Jun 5, 2013 866 289 63 Dec 20, 2020 #9 S.GUNE said: Phototecnica යන්න ඩීලර් මාස හයක් ගැරන්ට් එකකුත් තියනවා.සෙන්සර් ඒකේ ඩස්ට් . පොඩි සර්විස් එකක්.සෙන්නසර් එකයි ෆයර් එකයි අතවත් තියන්න එපා. සෙන්සර් කීලීන් මෝඩ් එකට දාලා අපිත් ඔය වැඩෙ කෙරුවැහැකි ඒත් ඒකට වෙනම කිට් එකක් ගන්න ඕනේ. Click to expand... කීයක් ගියාද bro වැඩේට..... adoooooooo ------ Post added on Mar 27, 2021 at 9:28 AM
S.GUNE said: Phototecnica යන්න ඩීලර් මාස හයක් ගැරන්ට් එකකුත් තියනවා.සෙන්සර් ඒකේ ඩස්ට් . පොඩි සර්විස් එකක්.සෙන්නසර් එකයි ෆයර් එකයි අතවත් තියන්න එපා. සෙන්සර් කීලීන් මෝඩ් එකට දාලා අපිත් ඔය වැඩෙ කෙරුවැහැකි ඒත් ඒකට වෙනම කිට් එකක් ගන්න ඕනේ. Click to expand... කීයක් ගියාද bro වැඩේට..... adoooooooo ------ Post added on Mar 27, 2021 at 9:28 AM