Age Of Empires II - Age of Kings කියන්නෙ, මීට අවුරුදු 7, 8 කට කලිං ගොඩක් කට්ටිය ආසාවෙං ගහපු ගේම් එකක් මං හිතන්නෙ.
මාත් ඒ කාලෙ රෑ එලි වෙනකල් නිදි වරාගෙන ඕක ගැහුවා මතකයි. ආපහු ඒක ගහන්න අමුතු ආසාවක් ආවා.
දැං මේ torrent site එකක බලලා download කරනවා. එතකොට තමා දැක්කෙ, මෑතකදිත් ඒකෙ update ඇවිල්ලා...