1. BSc (Hons) Computer Science in Software Engineering (TOP UP) – Kingston University
2. BSc (Hons) Computer Science in Web & Mobile App Development (TOP UP) – Kingston University
මන් දෙවෙනි එකට කැම්ති මොකද ඒක කෙලින්මේ මගේ profession එකට සම්බන්ධ නිසා. ඒත් ඒක පලවෙනි එකේම Specialization එකක් එහෙමත් නැත්තන් කොටසක් වගේ කියලා හිතෙනවානේ. දෙකටම එකම Recognition එක තියෙනවාද