1. Sathira529

    වරෙල්ලා පොතක් කියවන්න - කොළපාට සමාජයේ අවසානය

    මරු පොත. ඌ තර්ක කරන්නේ එක්සත් ජාතික පක්ෂය දක්ෂිණාංශිකයි කිව්වට දක්ෂිණාංශික පක්ෂ වල ලක්ෂණ එකක්වත් ඒකෙ නෑ කියලා.(උදා - මහ ජාතිය නියෝජනය කිරීම) ඒ වගේම සමහර වාමාංශික පක්ෂ වල ලක්ෂණත් ඒකෙ තියෙනවා කියලා.(උදා - සුලු ජාතීන් නියෝජනය කිරීම) ඒ නිසා මුල ඉඳන්ම ප්‍රතිපත්තිමය විදියට අච්චාරුවක් උන එජාපය පටන්...
  2. Sathira529

    Bookfair එකේ පොඩි සිද්දියක්.

    ගිය බ්‍රහස්පතින්දා bookfair ගියානෙ.කවි පොත් සල්පිලේ ඉන්නකොට මෙහෙම දෙබසක් ඇහුනා. - මේ, අන්න අර ස්ටෝල් එකේ සේපාලිකා තියෙනවලු. - අනේ ඉක්මනට යමුකෝ නැත්තම් ඉවර වෙයි. - එච්චර ඉක්මනට ඉවර වෙන්නෑ අනේ.හිමීට යමු. - මට ඒක ගන්නම ඕන දැන්මම යමුකො. - අපෝ ඔයාගෙන් තියෙන කරදරයක්, හා හා යමුකො එහෙනම්. කියවද්දි...
  3. Sathira529

    BMICH එක අවට දුමක් දාන්න තැනක්

    අද bookfair එකට යනවා.දුමක් දාන්න තැනක් නැද්ද බන් ඕක අවට.පයින් යන දුරින්. 🙏🙏🙏
  4. Sathira529

    හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කරන පනත නිත්‍යානූකුලයි - ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

    සරල බහුතරයක් ඇති ලු. දැන් ඉතින් ස්වාධීන ඩෝබිලාට කරන්න තියෙන්නේ අයිස් මුදලාලිලා හෝදන එක පැත්තක තියලා ලොකු හාමුට ගෙයක් හොයන එක.😅😅😅
  5. Sathira529

    ස්වාධීන ඩෝබිලා හීන් නූලෙන් හෝදන, කවුද මේ සම්පත් මනම්පේරි?

    හේදුවෙ නැත්තම් තමා පුදුමේ. මයිනගෙ ලඟම ගෝලයෙක්ව හෝදන්නැත්තම් ඒ ඩෝබි කමෙන් වැඩක් තියෙනවද🤣🤣🤣👇 පොදුජන පෙරමුණේ හිටපු "මනම්පේරි මැම්බර්" උපාසක මහත්තයෙක් නම් නොවේ........ කෙහෙල්බද්දර පද්මේ විසින් අයිස් නිෂ්පාදනය සඳහා ⁣මෙරටට ගෙන්වන ලදැයි සඳහන් කරන රසායනික ද්‍රව්‍ය තොගයක් සඟවා තබා ගැනීම සම්බන්ධයෙන්...
  6. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    ආණ්ඩුවෙ එකෙක්ට කිඹුහුමක් ගියත් තෙත් වෙන සිලි බයියොයි සජබයියොයි පොහොට්ටු බයියොයි ඔය දඟලන්නේ මෙන්න මුන්ට ආපහු රට බාරදෙන්න. 😅😅😅 මේකේ එකෙක් දවසක් මට කිව්වා ජෙප්පෝ නැතුව වෙන කවුරු ආවත් කමක් නෑ කියලා. ඌට මුන් ආවත් අවුලක් නැතුව ඇති. නොදකිං🤮🤮🤮
  7. Sathira529

    🔴රියල් කයිය සහ කෙඳිරිය.

    මේකේ මාලිමාවෙ එකෙක්ට වචනයක් වැරදුනත් හොටු පෙරාගෙන අඬන හැම එකාම අඬන්නේ මෙන්න මේ හාම්පුතාලා නැති දුකට, උන්ව ආයෙ ගේන්න. පේනවනෙ. මුන් හදන රටවල්🥱 දැන් ඉතින් ජෙප්පෝ මහින්දගේ ගුණ කියපුවා අලවන්න එන්න එපා. මහින්ද හොරා කන්න ගියාට පස්සේ ආයේ ජෙප්පෝ උගේ රෙද්ද අස්සෙ රිංගන්න ගියෙ නෑ මුං වගේ...
  8. Sathira529

    කොහෙවත් ගියෙ නැද්ද - යාපනය

    ඉතින් මචංලා පහුගිය ටිකේ සැර බූට් එකකුත් කාලා නන්නපෝල් වෙලා හිටපු නිසා වෙනසකටත් එක්ක කොහෙහරි ගියො ත්හොඳයි කියල හිතුවා. ලංකාවෙ මම යන්න ආසම පැත්ත යාපනේ. ඉතින් @sherek මූයි තව කොල්ලො දෙන්නෙකුයි සෙට් කරගෙන ගමන යන්න ලෑස්ති උනා. අපි ගියේ අප්‍රේල් 11,12,13. අවුරුදු දවස් ටිකේ. මේකයි ප්ලෑන් එක...
  9. Sathira529

    මේ 3න් ගොඩක්ම අවුල් එක මොකද්ද බන්?

    උඹලට හිතෙන විදිහට මොකක්ද මේ තුනෙන් අවුල්ම. තුන්වෙනි ඔප්ශන් එක ටයිප් වෙලා නෑ හරියට. මෙන්න ඒක තමන්ට නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්වූ එකෙක් ලංකාවේ පාර්ලිමේන්තුවේ කතානායක වීම (2024-2029) ආණ්ඩුව පත්ව දවස් දෙකෙන්
  10. Sathira529

    සමලිංගිකත්වය ගැන ප්‍රශ්නයක්

    මචංලා, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමලිංගික අය කියනවනේ එයාලටත් ආදරේ දැනෙන්නේ අපිට වගේමයි කියලා නේද? ඒ කියන්නේ අපිට හිතට අල්ලන කෙල්ලෙක් දැක්කම දැනෙන අර ආසාව කිචිය වගේ එක එයාලට එයාලගෙම ජෙන්ඩර් එකේ හිතට අල්ලන එකෙක් දැක්කම දැනෙනව ඇතිනෙ. ඇත්තම කතාව බන් කෙල්ලෙක් අපේ යාලුවෙක් උනත් අපිට සමහර වෙලාවට...
  11. Sathira529

    60000ට අඩුවෙන් ෆෝන් එකක්

    60000කට අඩුවෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?හොඳ බැටරි ලයිෆ් එකයි සාමාන්‍යයෙන් හොඳ කැමරාවකුයි තියෙන එකක්.ගේම්ස් එහෙම නම් ගහන්නෙම නෑ. එලකිරි ගායිස් ප්ලීස් හෙල්ප්🙏
  12. Sathira529

    House of secrets : Burari deaths බලපු උන් වරෙන්

    ocumentary එක බැලුවට පස්සෙ මේ ප්‍රශ්න ටික ආවා. 1.එල්ලිලා හිටපු අය ඔක්කෝගෙම වගේ කකුල් දෙක බිම තියෙන්නේ.100%ක්ම යටිපතුල් දෙකම බිම තියවිලා.එහෙම වෙද්දි මැරෙන්නෙ කොහොමද? 2.දහ දෙනෙක් එල්ලිලා හිටියට උඩට නැගලා බිමට පනින්න පාවිච්චි කරපු ස්ටූල්ස් පහයි තියෙන්නේ.ඒ කියන්නෙ මුලින් පස් දෙනෙක් එල්ලිලා ඊට...
  13. Sathira529

    House Of Secrets: The Burari Deaths බලපු උන් පොඩ්ඩක් වරෙන්.ප්‍රශ්න ටිකක් තියෙනවා.

    Documentary එක බැලුවට පස්සෙ මේ ප්‍රශ්න ටික ආවා. 1.එල්ලිලා හිටපු අය ඔක්කෝගෙම වගේ කකුල් දෙක බිම තියෙන්නේ.100%ක්ම යටිපතුල් දෙකම බිම තියවිලා.එහෙම වෙද්දි මැරෙන්නෙ කොහොමද? 2.දහ දෙනෙක් එල්ලිලා හිටියට උඩට නැගලා බිමට පනින්න පාවිච්චි කරපු ස්ටූල්ස් පහයි තියෙන්නේ.ඒ කියන්නෙ මුලින් පස් දෙනෙක් එල්ලිලා ඊට...
  14. Sathira529

    මේ කෙල්ල කවුද බන්?

    සුජාතා ටෙලිඩ්‍රාමා එකේ මලිතිට ඉන්න මේ කෙල්ල කවුද බන්?
  15. Sathira529

    නීතිය දන්න කෙනෙක් උදව් කරන්න හදිස්සියක්🙏🏼

    මම දන්න කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා. සල්ලිකාරයෙක්. ඒ කොල්ලා මේකිට ජොබ් එකකට වත් යන්න දුන්නෙ නෑ. ඉගෙනගන්න දෙයක් වත් කරන්න දුන්නෙ නෑ.කොල්ලා කෙල්ලට අවශ්‍ය වියදම් දුන්නා. දැන් මේ කෙල්ලගෙ තාත්තට කොල්ලගෙ අම්මව හම්බ වෙලා ටවුමෙදි. ලැජ්ජා නැද්ද මිනිහො අපෙන් කාල බීල ඉන්න කියල මිනිස්සු ඉස්සරහ...
  16. Sathira529

    වාහනේට පූසෙක් යට උනා බන්😔

    ගොඩක් වේගෙන් ආවෙත් නෑ බන්.ඒත් පොර පාරට පැන්නෙ වාහනේට ගොඩක් ළඟින්.පාර අයිනෙ ඉන්නව දැක්ක නම් මම ස්ලෝ කරනවා.මොකද බල්ලන්ට වගේ නෙවෙයි පූසන්ට වාහනේ තියෙන දුරයි වාහනේ වේගෙයි එක්ක පොරට පාර පැනගන්න ටයිම් එක ඇති වෙයිද කියල හරියට මැනගන්න බෑ. ඒ නිසා මම පාර අයිනෙ පූසෙක් හිටියොත් හොඳටම ස්ලෝ කරනව.ඒත් මේ පොර එක...
  17. Sathira529

    කැලණි කැම්පස් එක ලඟ ඉඳන් ග්‍රෑන්ඩ්පාස් වලට යන්න ලේසිම විදිය මොකද්ද?

    මෙච්චර කල් ගියෙ කොටුවට ගිහින් පික්මී එකක් දාගෙන.ඊට වඩා ඉක්මනට යන්න පුලුවන් විදියක් දන්න එලකිරි සර් කෙනෙක් උදව් කරන්න. කොටුවට යන් නැතුව මගින් බැහැලා පික්මී එකක් දාගෙන යන්න නම් කොහෙන්ද බහින්න ඕන??
  18. Sathira529

    People's bank එකේ account එකක් open කරන්න පදිංචි පැත්තෙ branch එකටම යන්න ඕනද?

    මේ වෙලාවෙ ටිකක් දුර ඉන්නෙ බන්.පොඩි වැඩකට පීපල්ස් බෑන්ක් එකේ අකවුන්ට් එකක් හදාගන්න ඕන. ආයෙ ගෙදර යන්න බෑ. මෙහෙන් හදාගන්න බැරි වෙයිද? Plz හෙල්ප්🙏🏼
  19. Sathira529

    ඩෙන්සෙල් වොෂිංග්ටන්

    මුගේ ෆිල්ම්ස් පට්ට නේ බං. එකක් වත් නෑ IMDb 6.5ට අඩුවෙන්.හැබැයි ඔක්කොම වගේ action,crime,drama තමයි.මෙච්චර කල් නොබලා හිටිය Training Day බැලුවා ඊයේ.පොරට ඇකඩමි අවෝඩ් හම්බුනේ ඒකටනෙ.සුපිරි ඒකත්.ඇක්ටින් නම් ඇක්ටින්😍 මුගෙ ෆිල්ම්ස් තමා මේ ටිකේ බලන්න ඉන්නේ. දැන් බලන්න යන්නෙ Unstoppable. Equalizer නම්...
  20. Sathira529

    පූසව ගෙනාවා බන් හැමෝටම තෑන්ක්ස්.

    ඉතින් මචං මම පූසියි පැටියයි කෑගල්ලට ගෙනියන්න සපෝට් එකක් ඉල්ලුවා මතක ඇතිනේ. ඉතින් @Mr UNKNOWN සහ @rawatenna nam ba මට pick me එකක යන්න මුදල් වලින් උදව් කරා.ඒ දෙන්නට පිං.ඒ උදව්ව කරේ නැත්තම් මට ඒ දෙන්නව අරන් එන්න බැරි වෙනවා තව කාලෙකට. ඒ උනාට මචං දුක හිතෙන දේකුත් උනා. උන් දෙන්නා ගරාජ් එකක හිටියේ.මගෙ...

    No contents