1. Sathira529

    බෙහෙතක් ගැන දැනගන්න.

    මට migraine වලට අවශ්‍ය වුනොත් ගන්න meftal 500 කියන බෙහෙත දීල තියෙනවා.මේ බෙහෙත හුස්ම ගන්න එක සම්බන්ධ රෝග තියෙන අයට දෙන්නෙ නෑ කියල මම දැන් හොයල බලද්දි දැක්කා.මට wheeze එක තියෙනවා. Inhaler එකක් දිනපතා ගන්නවා.මම ඒක doctor ටත් කීවා.ඒත් බෙහෙත දීල තියෙනවා. මම මේ බෙහෙත බීවට අවුලක් නැති වෙයිද? දන්න...
  2. Sathira529

    ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වෙයි.

    ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර රාගම රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
  3. Sathira529

    එන්ජින් ඔයිල් හෙල්ප්

    මචංලා වාහනයක් තියෙනවා.FB 14 එකක්. මයිලේජ් එක 152000ක් විතර. 148000න් තමා අන්තිම සර්විස් එක කරල තියෙන්නේ. 153600 තමා ඊලඟ සර්විස් එක කරන්න කියලා තියෙන්නේ. ඒත් දැන් නිකමට එන්ජින් ඔයිල් චෙක් කරාම කූරේ L අකුරටත් යටින් චුට්ටක් ගෑවෙන්න වගේ තමා ඔයිල් තියෙන්නේ. මේක නෝමල් නෑ නේද? ඔයිල් පිච්චෙන සීන් එකක්...
  4. Sathira529

    පට්ට ටීවී සීරීස් එකක්.

    The Sopranos.(1999-2007) Creator - David Chase IMDb - 9.2/10 ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ මාෆියා කල්ලි නායක(Boss) Anthony(Tony) Soprano තම පවුලේ සහ අපරාධ ජීවිතයේ විවිධහැලහැප්පීම් වලට ලක් වන ආකාරයත් ඔහු ඒවාට මුහුණ දෙන ආකාරයත් මෙම කථා මාලාවේ මූලික සාරාංශය ලෙස දැක්විය හැකියි. මෙම පීඩනකාරී...
  5. Sathira529

    ටිකක් වෙනස් හොටෙල් එකක්.

    හනිමූන් ගැනයි හොටෙල් ගැනයි පහුගිය ටිකේ කතා උනානේ.මේ මම අද යූ බටේ දැක්ක වීඩියෝ එකක්. Dolphin Beach Resort Kalpitiya. දැක්කම ටිකක් වෙනස් කියලා හිතුනා. ඔන්න බීච් එක අයිනේ ටෙන්ට් එකක පැනිහඳ කන්න ආස නම් මරු තැනක් වගේ..
  6. Sathira529

    BIT කරන්න හොඳ Institute එකක්

    මම මේ අවුරුද්දේ කොළඹ කැම්පස් එකේ BIT එක කරන්න ඉන්නේ. නුවර හෝ කුරුණෑගල BIT කරන හොඳ institute එකක් දන්න කෙනෙක් කියනවද? ලොකු උදව්වක්. Thanks
  7. Sathira529

    රූපවාහිනී සැරිසර

    ඉස්සර ගිය සැරිසර වැඩසටහන මතක කාටද?දැන් ආයෙත් යනවා.හැම අඟහරුවාදාම හවස 5.30ට. බලන්න. ට්‍රැවල් කාරයෝ ගිහින් විනාශ කරන්න කලින් ලංකාවේ ලස්සන තැන් තිබ්බ විදිය බලන්න පුලුවන්. පෙරේදා වැඩසටහන ගියේ මීමුරේ ගැන. මේ වැඩසටහන් යූටියුබ් එකේ වත් නෑ.දානවා නම් හොඳයි.යූටියුබ් එකේ තියෙන්නේ මෑත කාලෙ කරපු ඒවා. P.S...
  8. Sathira529

    30000ට ෆෝන් එකක්.

    උපරිම රුපියල් තිස්දාහකට Brand new ගන්න පුලුවන් හොඳම ෆෝන් එක මොකද්ද මචංලා? Redmi note 9 එක ගැන අදහස මොකද්ද? ඔයාලගෙ වෙන recommendations,අත්දැකීම් තියෙනව නම් කියන්න. ලොකු උදව්වක්. Thanks.
  9. Sathira529

    නියුඩ්ස් ලීක් වෙන එක.

    දැකපු ත්‍රෙඩ් එකක් නිසා මේක දාන්න බැලුවේ.ඔය නියුඩ්ස් ෂෙයා කරගන්න එක ගොඩක් කපල්ස් කරනවනේ.ඒකෙ හරි වැරැද්ද මොක උනත් කවුරුත් කැමති නෑ ඒවා ලීක් වෙනවට.හිතලා ලීක් කරන එක නවත්තන්න බෑනේ.ඒත් තමන් නොදැනුවත්ව තමන්ගෙ ඩිවයිස් එකේ තියෙන ෆොටෝස් වීඩියෝස් ලීක් වෙන එක නවත්තන්න පුලුවන්.දන්න අය කියන්න බලන්න ඔයාල...
  10. Sathira529

    Drive කරද්දි ඔලුව කැක්කුම

    මචංලා මට වාහනේ පැයක් දෙකක් ඩ්‍රයිව් කරද්දි ඔලුව කැක්කුම හැදෙනවා. මේක හැදෙන්නෙ දවල් දොළහට එකට වගේ සහ රෑට drive කරද්දි.ඔලුවෙ කැක්කුමත් සාමාන්‍ය එකක් නෙවෙයි එක ඇහැක් පිටිපස්සෙන් තමයි කැක්කුම එන්නෙ.drive කරන එක නැවැත්තුව කියල නැතිවෙලා යන්නෙත් නෑ බොහෝ වෙලාවට රෑ නිදාගන්නකම් ම තියෙනවා. උඹලට මෙහෙම වෙලා...
  11. Sathira529

    අලුතෙන් දාන්න වෙයිද

    ඊයෙ බයික් එකක් වැද්දුවා.බම්පර් එක අලුතෙන් දාන්න වෙයිද බං?ෆයිබර් කරල ගොඩ දාගන්න බැරි වෙයිද?
  12. Sathira529

    What is the problem?please help

    වාහනේ Nissan Pulsar cj1 1999 Auto එකක්. මේකයි ප්‍රශ්නෙ 1.වාහනේ නවත්තලා තිබිලා D එකට දාල accelerator එක පාගල චුට්ටක් යන්න ඇරල එක පාරටම accelerator එකෙන් කකුල ගත්තොත් 'ඩොග්' ගාල සද්දෙකුත් එක්ක පොඩි ගැස්සීමක් එනව..මේක හොඳට දැනෙනවා..මේකට හේතුව මොකක් වෙන්න ඇතිද? 2.80Kmhට විතර ගිහින් බ්‍රේක් කරොත්...
  13. Sathira529

    ලියුම ගන්න විදිය කියන්න

    ලියුම ගන්න විදිය කියන්න මචංලා මම දැන් අවුරුදු 6ක් තිස්සෙ කුලියට ඉන්නෙ..පවුලෙ අයත් එක්කම..ඒත් දැන් මට ආයෙත් ගමේ යන්න වෙලා..මේකයි ප්‍රශ්නෙ..මං කුලී ගෙදර ඉද්දි ජොබකට ඇප්ලයි කරා..ඒකෙ ලිපිනය විදියට දැම්මෙ කුලී ගෙදර ලිපිනය..මෙහෙම දෙයක් වෙයි කියල හිතුවෙ නැති නිසා..දැං ඉන්ටවීව් එකට ලියුම එන්නෙ කුලී...
  14. Sathira529

    Suzuki swift RS Vs Audi A1

    මේ මගේ පලවෙනි thread එක..මගෙ උපරිම budget එක ලක්ෂ 48යි.. Resale value,fuel වගේ දේවල් වැදගත් වෙන්නෑ මොකද මං ගොඩක් දුවන්නෙ නෑ,Traffic එකක් set වෙන්නෙත් නෑ..අනික අවුරුදු 2,3කින් විකුණන්න අදහසකුත් නෑ..ඒ නිසා..මගෙ main requirements වෙන්නෙ driving pleasure,comfortability සහ space..මං මාසෙකට සැරයක්...

    No contents