ටිකක් වෙනස් හොටෙල් එකක්.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හනිමූන් ගැනයි හොටෙල් ගැනයි පහුගිය ටිකේ කතා උනානේ.මේ මම අද යූ බටේ දැක්ක වීඩියෝ එකක්. Dolphin Beach Resort Kalpitiya.
    දැක්කම ටිකක් වෙනස් කියලා හිතුනා.
    ඔන්න බීච් එක අයිනේ ටෙන්ට් එකක පැනිහඳ කන්න ආස නම් මරු තැනක් වගේ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,836
    39,821
    113
    Homagama
    හනිමූන් ගැනයි හොටෙල් ගැනයි පහුගිය ටිකේ කතා උනානේ.මේ මම අද යූ බටේ දැක්ක වීඩියෝ එකක්. Dolphin Beach Resort Kalpitiya.
    දැක්කම ටිකක් වෙනස් කියලා හිතුනා.
    ඔන්න බීච් එක අයිනේ ටෙන්ට් එකක පැනිහඳ කන්න ආස නම් මරු තැනක් වගේ..

    කොට්ටේ හොඩිය දාලා තියෙන්නේ ගහද්දි ගැනිට ෆිල් වුන්නැත්තම් බොරුවට කැගහන්න සප් දෙන්නද