මචන් මම first time jaffna area එකට යන්නේ
බලන්න හොද place මොනවද? දැනට හිතාගෙන ඉන්නේ
වල්ලිපුර කෝවිල්
පේදුරුතුඩුව
Nilavarai Bottomless Well
Kadurugoda Viharaya
Keerimalee Pokuna
Dambakola Patuna, Sangamiththa Viharaya
Nallur Kandaswamy Kovil
වගේ නවතින්න cheap and safe place මොනවද...